Five more patients had tested positive for COVID-19 today increasing the number of cases to 373 in the country, the Health Ministry said.
New positive cases of COVID-19 were not detected among the 529 persons who underwent PCR tests for the virus from the Peliyagoda Fish Market, says Director General of Health Dr. Anil Jasinghe.
කොළඹ සිට ලොරි රථවල නැග රහසිගතව යාපනය වෙත පැමිණි බවට අනාවරණය වූ පිරිස හඳුනාගෙන තිබෙනවා.
නව කොරෝනා ආසාධිත බවට ඊයේ (23) හදුනා ගත් සෙසු ආසාධිතයන් අතර සුපිරි වෙළද සැල් ජාලයක බේදාහැරීමේ සේවකයෙකු ද සිටින බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ.
ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පොලිස් භාරයට ගැනුණු වාහන එලෙස පොලිස් භාරයට ගෙන සති දෙකක් ගත වී ඇත්නම් එම වාහන මුදා හරින්නැයි වැඩබලන පොලිස්පතිවරයා පොලිස් ස්ථාන වෙත දැනුම් දී තිබෙනවා.
කොවිඩ් -19 වෛරසය අසාදිතයන් රටේ විවිධ ප්‍රදේශවලින් හමුවීමත් සමග ඉදිරි දින කිහිපය අවදානම් කාලයක් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ පවසයි.
මෙරට කොරෝනා රෝගීන් වාර්තා වන ප්‍රදේශවල ගෘහාශ්‍රිතව ජිවත්වන සතුන්ගේ ජෛව සාම්පල පරික්ෂාවට ලක් කිරීම කෙරෙහි අවධානය යොමුව ඇති බව රජයේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති පශු වෛද්‍ය හේමාලි කොතලාවල මහත්මිය පවසයි.
පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන සිටින සහරාන් හෂීම්ගේ බිරිඳ ඇතුළු කාන්තාවන් පිරිස රඳවාගෙන සිටින්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙහි පුස්තකාලයෙහි ය. මුස්ලිම් කාන්තාවන් සාමාන්‍යයෙන් සමාජය සමඟ මුහුවීමක් නොමැති නිසා ඔවුන් සිටින්නේ වෙනමය.
The Government has introduced several new regulations amid the Covid-19 epidemic.
මුලදී මෙරට තුළ කොරෝනා රෝගීන් හඳුනාගැනීම සඳහා PCR පරීක්ෂණ සිදුකෙරුනේ ඉතාම අඩු සංඛ්‍යාවක් වුවත් ඊයේ දිනයේදී පරීක්ෂණ 1142ක් සිදුකරමින් උපරිම අගය වාර්තා කළ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.
මේ වන විට කොරෝනා ආසාදිතයින් 335 ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.
Seven more Covid-19 infected patients have been identified increasing the total number of infected cases to 330, the Health Ministry said.
වැලිසර නාවික හමුදා කඳවුරේ සෙබළුන්ට කොරෝනා වෛරසය වැළඳී ඇත්තේ ජා ඇල, සුදුවැල්ල ප්‍රදේශයේ කොරෝනා ආසාදිත පුද්ගලයින් නිරෝධානය කිරීමේ රාජකාරිවල නිරත වී සිටියදී බව තහවුරු වී ඇතැයි හමුදාපති ෂවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
It is reported that consumers in several areas have received power disconnection notices (Red bills) although the entire country is at a near standstill due to the prevailing Covid-19 epidemic.
නව කොරෝනා වෛරසය වැළදුණු තවත් රෝගියෙක් වාර්තා වූ බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් විශේෂ වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කර සිටිනවා.
The first crescent of the new moon that will herald the start of the Ramadan was not sighted yesterday (23), stated Colombo Grand Mosque.
රස සහ සුවඳ නොදැනීම කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදිතයින්ගේ රෝග ලක්ෂණයක් බවට නවතම පර්යේෂණයකින් අනාවරණය වී තිබේ.
ඇඳිරි නීතිය ඉවත් කිරීමත් සමඟ ඔබ කාර්යාලයට යනවිට අනුගමනය කළයුතු සෞඛ්‍ය පුරුදු පිළිබඳව රජය ප්‍රකාශයට පත්කර තිබේ.
Page 586 of 719