Friday, December 26, 2025
Follow Us
Social and Equity

වැලිසර ඇතුළු සෙසු හමුදා කඳවුරුවල Covid 19 තත්ත්වය පිළිබඳ පරික්ෂා කිරීම සඳහා වසංගත රෝග විශේෂඥයින් 4 දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත් කර තිබෙන අතර එමඟින් ලැබෙන පරීක්ෂණ ප්‍රථිපල අනුව එම හමුදා කඳවුරු තුළ ක්‍රියාත්මක කිරීම සඳහා නිර්දේශ ඉදිරිපත් කර තිබෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසුවේය.

Social and Equity

එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණය ලබන ජුනි මස 20 වැනිදා පැවැත්වීමට එරෙහිව පාර්ශ්ව කිහිපයක් ගොනු කර ඇති පෙත්සම් අද (20) තුන්වන දිනටත් ශ්‍රේෂ්ඨාධිකරණයේදී සලකා බැලෙනවා. ඒ, අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ප‍්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේයි.

Social and Equity

හෝමාගම දියගම ප‍්‍රදේශයේ ඉදිකිරීමට යෝජිත මෙරට විශාලතම ක‍්‍රිකට් ක‍්‍රීඩාංගනයේ ඉදි කිරීම් සදහා රජය කිසිදු මුදලක් වැය නොකරන බව ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය පවසනවා. එල්ල වන විවේචනවලට ප‍්‍රතිචාර දක්වමින් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය පැවසුවේ එම ක‍්‍රීඩාංගනයේ ඉදි කිරීම් සදහා වැය වන සියලූ මුදල් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය විසින් ආයෝජනය කරන බවයි.

Social and Equity

Sri Lanka is taking steps to bring back students stuck in Russia and surrounding areas.

Social and Equity

මෙරටින් තවත් කොරෝනා ආසාදිතයින් සිව් දෙනෙක් ඊයේ(19) රාත්‍රී 11.55 වන විට හදුනාගෙන ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Social and Equity

යුද්ධය අවසන් කොට 11 වසරක් සැපරිමේ විජයග්‍රාහී සැමරුමට සාපේක්ෂව යුධ හමුදාවේ නිලධාරින් 17 දෙනෙකු හට උසස් වීම් පිරිනැමීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පියවර ගෙන තිබෙනවා. ඒ යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සිදුකළ ඉල්ලීමකට අනුවයි.

Social and Equity

දිවයින පුරා පිහිටි ශාරිරික යෝග්‍යතා මධ්‍යස්ථාන (ජිම්) පන්දහසක් කඩිනමින් විවෘත කිරීම සඳහා සෞඛ්‍ය නිර්දේශ නිකුත් කරන බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි පවසයි.

Social and Equity

කොවිඩ් 19 වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් පාසල් වසා දැමීම නිසා පාසල් අපේක්ෂකයින් ලෙස උසස් පෙළ විභාගයට පෙනී සිට, විශ්වවිද්‍යාල ප්‍රවේශයට සුදුසුකම් ලැබූ සිසුන්ගේ ප්‍රවේශ අයදුම්පත් සහතික කරවා දීම සඳහා එළඹෙන මැයි 20 බදාදා, 21 බ්‍රහස්පතින්දා, 22 සිකුරාදා යන තෙදින ඇතුළත අවස්ථාව සලසා දෙන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය සියලු පාසල් ප්‍රධානීන් වෙත දන්වා සිටී.

Social and Equity

ත්‍රිරෝද රථ සහ කුලී රථ යොදාගෙන රාජ්‍ය සහ පෞද්ගලික ආයතනවල සේවකයන් ප්‍රවාහනය කිරීම සඳහා අවසර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න පැවසීය.

Social and Equity

අධික වර්ෂාවත් සමග ප‍්‍රදේශ කිහිපයකට බලපෑ ජල ගැලීම් තත්ත්වය මේ වනවිට ක‍්‍රමයෙන් පහව යමින් තිබෙනවා. වාරිමාර්ග දෙපාර්තමේන්තුව පැවසුවේ ගංගා ජල මට්ටමද ක‍්‍රමයෙන් අඩුවෙමින් ඇති බවයි. ශී‍්‍ර ලංකාවට මෙලෙස අධික වර්ෂාවක් ඇදහැළුණේ අම්ෆන් සුළිකුණාටුව හේතුවෙන්.

Social and Equity

රත්නපුර දිස්ත්‍රික්කයට ලැබුණු වර්ෂාපතනය මිලිමීටර් 150 ඉක්මවා ඇති බැවින් එම දිස්ත්‍රික්යේ අයගම, රත්නපුර, ඇලපාත, කලවාන සහ කිරිඇල්ල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට ගොඩනැගිලි පර්යේෂණායතනය මගින් නායයෑමේ රතු නිවේදන නිකුත් කර තිබේ.

Social and Equity

ශ්‍රී ලංකා පුරා විසිරි සිටින විවාහ මංගල්‍ය සැපයුම්කරුවන් ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය (NEDA ) යටතේ ලියාපදිංචි කර ඔවුන්ට ව්‍යවසායකයන් ලෙස නිසි පිළිගැනීමක් ලබා දෙමින් එම වෘත්තීමය ක්ෂේත්‍රයේ ගැටලු රැසකට විසඳුම් ලබා දීමට කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය විමල් වීරවංශ මහතා පියවර ගෙන තිබේ.

Social and Equity

Buses will ply among districts from today (20) except in areas that have been declared as high-risk for the Coronavirus.

Social and Equity

At least 30 Naval personnel, who had contacts with two Covid-19 Sailors who participated in the rehearsal of the 11th National War Heroes Commemoration, had been sent for isolation, Navy Spokesman Isuru Sooriyabandara said.

Social and Equity

The military says a report circulating on social media warning of a threat from Islamic State of Iraq and Syria (ISIS) was not credible.

Social and Equity

කොන්දේසි කිහිපයක් යටතේ 'දින විවේක' මත නිවාඩු ගොස් යළි රාජකාරියට වාර්තා කරන පොලිස් නිලධාරීන් දින 7 ක් යනතුරු රාජකාරී සඳහා යොදා නොගන්නා ලෙසට වැඩබලන පොලිස්පති සී. ඞී. වික‍්‍රමරත්න ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.

Social and Equity

රට වෙනුවෙන් දිවිපිදූ දේශපේ‍්‍රමී වීරෝධාර රණවිරුවන් අනුස්මරණය කරමින් ජාතියේ උපහාරය පිරිනැමීමේ 11 වන ජාතික රණවිරු අනුස්මරණ දින සැමරුම බත්තරමුල්ල ජාතික රණවිරු අනුස්මරණ ස්මාරකය අභියසදී අද (19) පස්වරුවේ සිදු කෙරෙනවා.

Social and Equity

එළඹෙන ජුනි මස 20 වැනි දින මහ මැතිවරණය පැවැත්වීම සඳහා මැතිවරණ කොමිසම විසින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය හා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ගැසට් නිවේදනය අභියෝගයට ලක්කරමින් ඉදිරිපත් කර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම හෙට (19) දිනට කල් තබා තිබේ.