Wednesday, December 07, 2022
Follow Us
Social and Equity

කුරුණෑගල රෝහලේ සේවය කරමින් සිටියදි අත්අඩංගුවට පත් වෛද්‍ය සියාබ්ඩීන් සාෆි මහතාට එරෙහිව ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ නඩු පැවැරීමට කටයුතු කරන බව පාරිභෝගික අයිතිවාසිකම් සුරැකීමේ ජාතික ව්‍යාපාරය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

Social and Equity

වෛද්‍ය ෂාෆි ෂෙහාබ්ඞීන් විසින් සිදුකළ සිසේරියන් සැත්කම්වලින් පසුව දරුඵල අහිමිවූ බව කියන තවත් සිංහල මවුවරුන් 49 දෙනකු ඊයේ (27 වැනිදා) වන විට කුරුණෑගල මහ රෝහල වෙත ද තවත් එක් මවක දඹුල්ල රෝහලටද පැමිණිලි කර ඇත.

Social and Equity

කෙටි කලකට හෝ රටේ පාලන බලය ලබාගන්නා ලෙසට විවිධ පාර්ශ්වයන්ගෙන් ඉල්ලීම් ඉදිරිපත් වී ඇති බවත් ඊට තමන් ප‍්‍රතිචාර දක්වා ඇති බවටත් සමාජ මාධ්‍යයන්හි පළවන වාර්තා යුද හමුදාපති ලූතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක ප‍්‍රතික්ෂේප කරනවා.

Social and Equity

Forty six suspects who were arrested over recent violent incidents in Minuwangoda and Nattandiya were released on bail today.

Social and Equity

පාස්කු ඉරිදා ප‍්‍රහාරය හේතුවෙන් අගතියට පත්වූ පෞද්ගලික බස් හිමියන් සඳහා සහන ලබා දීමට මුදල් අමාත්‍යාශය එකඟ වී තිබෙනවා.

Social and Equity

The social media ban imposed by the government to quell the racial clashes had failed to achieve the desired results anticipated by the government, a survey had revealed, said Rajarata University Lecturer Software Engineer Pathum Ratnayake.

Social and Equity

වන්ධ්‍යකරණය සම්බන්ධයෙන් කරුණු තමන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ඉදිරිපත් කළේ 2012.07.28 වනදා බවත් ඊට අදාළව කිසිවක් සිදු නොවුණු බවත් බොදුබල සේනා සංවිධානයේ ලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමි පවසයි.

Social and Equity

A female Muslim doctor attached to the Homagama Base Hospital has allegedly resigned after a request was made to her to attend work without wearing a burqa.

Social and Equity

Fifty-three people were hospitalised following a wasp attack during a 'Shramadana' campaign at the President's College in Minuwangoda today.

Social and Equity

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටින මාකඳුරේ මදූෂ්ගෙන් පොලිස් විශේෂ කාර්ය බලකාය ප්‍රකාශයක් ලබාගෙන ඇතැයි වාර්තා වනවා.

Social and Equity

සැකපිට අත්අඩංගුවට ගෙන සිටින කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රසව හා නාරිවේද වෛද්‍ය සෙයිගු සියාබ්දීන් මොහොමඩ් සාෆි නමැත්ත විසින් නීතිවිරෝධී වඳ සැත්කම් කර ඇති බවට කාන්තාවන් 16දෙනෙකු පැමිණිලි කර තිබේ.

Social and Equity

ඇප මත මුදා හරිනු ලැබූ වැල්ලම්පිටිය තඹ කර්මාන්ත ශාලාවේ සේවකයින් 8 දෙනා සම්බන්ධ විමර්ශන පොලිස් ත්‍රස්ත මර්දන කොට්ඨාශයට භාරදී ඇති බව වාර්තා වෙයි.

Social and Equity

Former education minister Bandula Gunawardana said today said that the operating of Madrasas was a violation of th e national education policies and as such it was illegal to take them under the purview of the Education Ministry.

Social and Equity

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව දිවා ආහාරය සකස් කිරීමට ගන්නා සහල් සමග මෙම ද්‍රව්‍ය මිශ්‍ර කර, පාසල් දරුවන්ගේ යකඩ ඌනතාව තුරන් කිරීම සඳහා දිවා ආහාරය සකස් කරන පිරිසට නොමිලේ මෙම සහල් ලබා දීමට කටයුතු කරන බවද කෘෂිකර්ම අමාත්‍ය පී. හැරිසන් සඳහන් කළේය.

Social and Equity

පාස්කු ඉරිදා එල්ල වූ ත‍්‍රස්ත ප‍්‍රහාරයෙන් දිවි අහිමිවූ සහ තුවාල ලැබූවන් වෙනුවෙන් විශේෂ යැදුම් දිනයක් ලෙස අද (26) ප‍්‍රකාශයට පත් කර තිබෙනවා.

Social and Equity

The Anti-Human Smuggling Investigation Unit of the CID states that after the Easter Sunday attacks, human smuggling activities have increased.

Social and Equity

මද්‍රසාල් පාසැල් හා අරාබි පාසැල් දෙදහසක් පමණ රට තුල නීති විරෝධී ලස පවත්වාගෙන යන බවද එම පාසැල් අධ්‍යාපන අමාත්‍යාංශ යටතට ගැනීමට ආණ්ඩුව ක්‍රියා කලහොත් ඊට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට යන බවත් ඒකාබද්ධ විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

Social and Equity

සීමාසහිත ඇවෙන්ගාර්ඩ් මැරිටයිම් සර්විසස් (පුද්ගලික) සමාගම වෙත ඇමෙරිකානු ඩොලර් මිලියන 50ක වන්දියක් ගෙවන ලෙස සීමාසහිත රක්නා ආරක්ෂක (ලංකා) සමාගමට නියම කරමින් සිංගප්පූරු බේරුම් කරන මධ්‍යස්ථානය විසින් ලබාදී තිබූ තීන්දුවක් සිංගප්පූරු අභියාචනාධිකරණය විසින් ගාස්තුවට යටත්කොට ඉවත දමා ඇත.