Tuesday, October 06, 2026
Follow Us
කළුතර  බස්රථ ඒකාබද්ධ කාලසටහනකට ධාවනය කිරීමේ පළමු අදියර ඇරඹෙයි
කළුතර දිස්ත්‍රික්කයේ ලංගම හා පෞද්ගලික බස්රථ කළුතර- හොරණ, කළුතර - මතුගම, කළුතර - නෑබඩ, මතුගම - හොරණ මාර්ගවල ඒකාබද්ධ කාලසටහනකට ධාවනය කිරීමේ පළමු අදියරේ සමාරම්භක වැඩසටහන සෞඛ්‍යය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ සහ දිස්ත්‍රික් ලේකම් ජනක කේ ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ(07) ආරම්භ විය.

ඒ කළුතර ප්‍රධාන බස් නැවතුම්පොළ අසලදීය.