This year’s Poson week began yesterday and will continue till 08 this month.
ප‍්‍රදේශ රැසක ඩෙංගු සහ මී උණ රෝග ව්‍යාප්තවීමේ වැඩි අවදානමක් මතුව ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය අනතුරු අඟවනවා.
පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අදාලව සහ ජුනි 20 වැනිදා ඡන්ද විමසීම පැවැත්වීමට අදාලව නිකුත් කළ ගැසට් නිවේදන අහෝසි කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලීම 10 වැනි දිනයටත් අද (01) පෙරවරු 10 ට ආරම්භ කෙරිණි.
ලබන සඳුදා සිට රටේ පොදු ප‍්‍රවාහන සේවා සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට ප‍්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.
කිසිදු ගැටලුවකින් තොරව ලංගම බස් රථ ධාවනයට යොදා ඇතැයි ලංකා ගමනා ගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි පණ්ඩුක ස්වර්ණහංස මහතා රජයේ නිල වෙබ් අඩවියට පැවසීය.
Aggrieved Consumers have now been given an opportunity to submit their grievances relating to high electricity billing system of the Ceylon Electricity Board during Covid 19 crisis period.
More Sri Lankans stranded in Singapore returned home today on a special SriLankan Airlines flight.
The Government today said that Australian cows will be imported to Sri Lanka for inbreeding.
කුරුණෑගල, මාවතගම ඇතුළු ප‍්‍රදේශ රැසක බෝග වගාවන් වනසමින් සීග‍්‍රයෙන් ව්‍යාප්ත වෙමින් ඇති පළගැටියන් විශේෂය මර්ධනය කිරීමේ විශේෂ මෙහෙයුමක් අද ආරම්භ කළා.
The printing of 17 million ballot papers for the General Elections commenced today, Government Printer Gangani Liyanage said.
The body of black leopard, who died after being rescued in the Laxapana Estate, Nallathanniya while trapped in a snare, is to be sent to the Colombo National Museum, Wildlife Conservation Department Director General M.G.C. Sooriyabandara said.
The Inter-company Employees' Union (ICEU) President Wasantha Samarasinghe says that a series of protest demonstrations will be held islandwide from tomorrow (02).
දිවයිනේ ප්‍රදේශ රැසක, සම ඉවත් කළ කුකුළු මස් කිලෝවක සිල්ලර මිල රුපියල් 630ක් දක්වා ඉහළ ගොස් තිබේ.
වත්මන් තත්ත්වය යටතේ පාසල් සිසුන් ප්‍රවාහන සේවා ගාස්තු අයකීරීම සම්න්ධයෙන් සමස්ත ලංකා පාසල් ළමයින් ප්‍රවාහන සංගමය හා සමස්ත ලංකා අන්තර් දිස්ත්‍රික් පාසල් සිසුන් ප්‍රවාහන සංගමය මත දෙකකට එළැඹ තිබේ.
All temporary residents in Colombo and its suburbs should register with the nearest police station, Western Province Senior DIG Deshabandu Tennakoon said.
පසුගිය රජය සමයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අත්අඩංගුවට ගැනීම සඳහා දියත් කළ කුමන්ත්‍රණයේ හිටපු ඇමැති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ද කොටස්කරුවකු බව දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බැලීමේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ ඊයේ (01වැනිදා) අනාවරණය විය.
මගීන් රැගෙන යාමේ රජයේ නියෝගවලට විරෝධය පළ කරමින් අද (01) පෙරවරුවේ මාතර සිට අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා බස් රථ වර්ජනයක් ආරම්භ කර තිබේ.
Minister Prasanna Ranatunga said today the Polymerase Chain Reaction (PCR) test would be conducted on all passengers arriving in the country from today ( June1) at the Katunayaka airport and that all those who come to Sri Lanka will be either hospitalized or sent for quarantine following the result of the test.
Page 584 of 738