Thursday, August 20, 2026
Follow Us
නීතියට වෙට්ටු දැමූ සම්පායෝ පොලීසියට භාර වෙයි

මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරී අනුරුද්ධ සම්පායෝ පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ඔහුට අධිකරණය විසින් වරෙන්තු නිකුත් කර තිබු අතර දින කිහිපයක් ගතවූවත් ඔහු අත්අඩංගුවට ගැනීමට පොලීසියට නොහැකි වීම නීතිපති දෙපාර්තමේන්තුවේද දැඩි විවේචනයට ලක්වූවා,

අනුරුද්ධ සම්පායෝ කුරුණෑගල පොලිසියට භාරවීමෙන් අනතුරුව මෙලෙස අත්අඩංගුවට පත්ව තිබේ.

(Neth)