Thursday, February 12, 2026
Follow Us
Social and Equity

සිය ගුවන් සේවා සමාගම් වලට අයත් ගුවන් යානා මත්තල ගුවන් තොටුපොලට ගොඩ බැස්සවීම සදහා හා පැමිණෙන මගින් සදහා මත්තල ගුවන් තොටු පොල පරිශ්‍රය තුළ ප්‍රමාණවත් පහසුකම් තිබේද යන්න පිළිබදව සොයා බැලීම සදහා විශේෂ දුත පිරිසක් පෙරේදා (03) වන දින මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොලට පැමිණි බව මත්තල ගුවන්තොටුපොල ප්‍රධාන කළමණාකරු උපුල් කලන් සුරිය මහතා පැවසිය.

Social and Equity

AFP: Two endangered leopards -- including a rare black one -- have been killed by snares in Sri Lanka in less than a week, sparking calls for authorities to crack down harder on the cruel traps.

Social and Equity

නාවික හමුදාව ආශි‍්‍රතව මතුව තිබෙන කොරෝනා ආසාදිත පොකුර තවත් සතියකින් පමණ අවසන් වනු ඇතැයි යුද හමුදාපති ලූතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා. නෙත් නිවුස් වෙත අදහස් දක්වමින් යුද හමුදාපතිවරයා කියාසිටියේ විදේශ රටවලින් පැමිණෙන පුද්ගලයින්ගෙන් බිහි වී ඇති කොරෝනා ආසාදිත පොකුර පමණක් දැන් ඇති බවයි.

Social and Equity

කොවිඞ්-19 අවදානම තවමත් සම්පූර්ණයෙන් පහව ගොස් නොමැති බව සිහියේ තබා ගනිමින් මෙවර පොසොන් පොහොය වෙනුවෙන් ආගමික වතාවත් ඉටු කරන්නැයි ශී‍්‍ර ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සැදැහැවතුන්ගෙන් ඉල්ලීමක් කරනවා. එහි සභාපති උපුල් රෝහණ මේ බව සඳහන් කළා.

Social and Equity

Fifty one persons tested positive for COVID-24 yesterday, increasing the number of cumulative confirmed cases to 1,735.

Social and Equity

පසුගියදා කොරෝනා වෛරස් ආසාදිතයකු වශයෙන් හඳුනාගනු ලැබූ යුධ හමුදා නිලධාරියාගේ ආශ්‍රිතයින් පදිංචිව සිටි හෝමාගම ප්‍රදේශයේ නිවාස දෙකක පුද්ගලයින් 9 දෙනෙකු එම නිවාසවලම නිරෝධායනයට ලක් කර තිබේ.

Social and Equity

තමාට එල්ල කරන චෝදනා සම්බන්ධයෙන් ඕනෑම අවස්ථාවක විවාදයකට පැමිණීමට සූදානම් බව ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා පවසයි.

Social and Equity

කොරෝනා වසංගතයත් සමග වසා දැමුණු කොළඹ නගරයේ ආපන ශාලා ජනතාවට විවෘත කිරීම තවදුරටත් කල් දමා තිබෙනවා.

Social and Equity

මධ්‍යම තැපැල් හුවමාරුව ඇතුළු දිවයින පුරා තැපැල් කාර්යාලවල ලිපි දහසය ලක්ෂයක් පමණ ගොඩ ගැසී ඇතැයි තැපැල් වෘත්තීය සමිති ඒකාබද්ධ පෙරමුණේ කැඳවුම්කරු චින්තක බණ්ඩාර පවසයි.

Social and Equity

බලපත‍්‍ර අහෝසි කෙරුණු 'ද ෆිනෑන්ස්' සමාගමේ තැන්පත්කරුවන් වෙත ශී‍්‍ර ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කරනවා. ඒ ඔවුන්ගේ තැන්පතු මුදල් ආපසු ගෙවීම සම්බන්ධයෙන්. අදියර කිහිපයක් යටතේ 'ද ෆිනෑන්ස්' සමාගමේ තැන්පත්කරුවන් වෙත තැන්පතු මුදල් ආපසු ගෙවීමට සැලසුම් කර ඇතැයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

Social and Equity

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නම සහ අත්සන ව්‍යාජ ලෙස යොදා ගනිමින් සකස් කළ ලිපියක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිඛේ.

Social and Equity

කොළඹ වරාය නගර විශේෂ ආර්ථික කලාපය ශ්‍රී ලංකාවේ නවීන සේවාවන් සඳහා උත්ප්‍රේරකයක් නමින් විශේෂ සාකච්ඡාවක් හෙට (04වැනිදා) පැවැත්වීමට ලක්ෂ්මන් කදිර්ගාමර් ජාත්‍යන්තර සබඳතා හා ක්‍රමෝපායික අධ්‍යයන ආයතනය කටයුතු යොදා ඇත.

Social and Equity

අපේ‍්‍රල් මස බිල වැඩි වීමෙන් පිඩාවට පත්ව සිටින විදුලි පාරිභෝගිකයන්ට තවත් සහන ලබා දීමට සැලසුම් කර තිබෙනවා.

Social and Equity

Kotagala Public Health Inspector Saunder Raghavan said that three persons including a regional journalist who had covered the funeral of former minister - Arumugam Thondaman, have been quarantined.

Social and Equity

Twenty-seven persons had tested positive for the Coronavirus, stated the Epidemiology Unit (at 11:50pm). Accordingly, the total number of COVID-19 positive patients in the country stands at 1683.

Social and Equity

The spreading of locusts reported recently from Kurunegala and Mawathagama area has now spread to several areas in the south.

Social and Equity

දරුණු ගණයේ අපරාධකරුවන් රඳවා ඇති අඟුණකොළපැලැස්ස බන්ධනාගාරය තුළට ගුද මාර්ගයේ සඟවාගෙන ජංගම දුරකථන පහක් රැගෙන යාමට උත්සාහ කළ රැඳවූවෙක් පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Social and Equity

A stock of explosives believed to have been hidden by the LTTE during the war, were destroyed last evening in Ampara.