Thursday, February 12, 2026
Follow Us
Social and Equity

මෙරටින් තවත් කොවිඩ්-19 වෛරසය ආසාදිතයින් 3දෙනෙකු වාර්තා වූ බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Social and Equity

විශේෂ කාල සටහන් වලින් බැහැරව ලබන සදුදා සිට පෙර පරිදිම පැවති කාල සටහන් යටතේ දුම්රිය ධාවනය කෙරෙන නමුත් තවදුරටත් දුම්රියන්ගේ මගීන් රැගෙන යන්නේ ආසන ප‍්‍රමාණයට පමණක් බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

Social and Equity

The islandwide curfew which was imposed yesterday morning will be relaxed on Saturday morning at 4 am and there is no decision as yet to impose an islandwide curfew on Sunday, a senior official from the President's Office told the Daily Mirror yesterday.

Social and Equity

ලබන සදුදා(08) සිට බස්නාහිර පළාත තුළ රථ වාහන මංතීරු නීතිය නැවත ක්‍රියාත්මක කරන බව කොළඹ නගරයේ රථ වාහන ඒකකය පවසයි.

Social and Equity

Three police officers have been interdicted over the assault of an autistic teenager in Aluthgama on May 25, which sparked public outcry.

Social and Equity

ඊයේ (04) දිනයේ මෙරටින් වාර්තා වූ කොරෝනා වෛරස් ආසාදිතයින් 48 දෙනා අතරින් 42 දෙනෙකුම නාවික හමුදා සාමාජිකයින් බව වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි

Social and Equity

ඇඳිරි නීතිය පනවා තිබූ කාලය වෙනුවෙන් නිකුත් කර ඇති විදුලි බිල්පත් සම්බන්ධයෙන් තවමත් නොවිසඳුණු ගැටලූ‍ තිබේ නම් ඒ පිළිබඳ වහාම දැනුම් දෙන්නැයි ශ‍්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව විදුලි පාරිභෝගිකයන් ගෙන් ඉල්ලා සිටිනවා.

Social and Equity

Ceylon Graphite Corp. (“Ceylon Graphite”) recently announced the first sale of graphite from its K1 mine in Sri Lanka, since the commencement of commercial production in December 2019.

Social and Equity

ගුවන්තොටුපළට ඊයේ අලූයම 1.30 ට පමණ ළඟාවූ ගුවන් යානයකින් මෙරටට පැමිණි ඇමරිකානු තානාපති කාර්යාල නිලධාරියකු කොරෝනා වෛරසය හමුවේ සිදු කෙරෙන පී. සී. ආර්. පරීක්ෂණයට පෙනී සිටීම ප‍්‍රතික්ෂේප කර පිටව ගොස් තිබේ.

Social and Equity

ඉන්දියාවේ මුම්බායි නුවර වාසය කරන බෝරා ජනතාවගේ නායකයා වන සයිෆිඩීන් සහ අනුගාමිකයින් 200 ක් ඉන්දියාවේ කොරෝනා වසංගතය අවසන් වන තුරු ශ්‍රී ලංකාවේ නිවාඩුවක් ගත කිරීම සඳහා රජයෙන් අවසර ඉල්ලා ඇති බවත් එම අවසරය ලැබී ඇති බවත් වාර්තා වේ.

Social and Equity

ජේෂ්ඨ පොලිස් අධිකාරී කේ ජී ගීතාල් නුගේගොඩ කොට්ඨාස භාර නිලධාරී තනතුරේ සිට විශේෂ විමර්ශනයක ඒකකයේ් අධ්‍යක්ෂ ලෙස කෙරුණු පත් කිරීම අවලංගු කර තිබෙනවා. මැතිවරණ කොමිෂන් සභාව සමඟ එළඹී එකඟතාවකට අනුව මෙම පත් කිරීම අවලංගු කර ඇති බවයි වාර්තා වන්නේ.

Social and Equity

වැඩි මිලට වැලි විකුණන වැලි තොටුපල හිමිවන්ගේ කැණීම් බලපත්‍රය අහෝසි කරන බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය පවසනවා.

Social and Equity

අපේ රටේ පර්යේෂකයින් පිරිසක් පිළිකාව සඳහා සාධනීය විසඳුමක් ඉදිරිපත් කර තිබේ.

Social and Equity

ලංකා ඛනිජ නීතිගත තෙල් සංස්ථාව විසින් ප්‍රථම වතාවට ලිහිසිතෙල් Lubrication Oil නිෂ්පාදනය ආරම්භ කරනු ලැබ තිබේ.

Social and Equity

ශ්‍රී ලංකා වාසී බෞද්ධ ජනතාව මහත් ශ්‍රද්ධාවෙන් ආමිෂ හා ප්‍රතිපත්ති පූජාවන් පවත්වන පොසොන් පුර පසළොස්වක පොහොය දිනය අදට (05) යෙදී තිබේ.

Social and Equity

ඩුබායි රාජ්‍යයේ රැඳී සිටිමින් මෙරට පාතාලය මෙහෙයවන ප්‍රබල පාතාල නායකයන් අත්අඩංගුවට ගෙන මෙරටට ගෙන ඒම සඳහා විශේෂ ආරක්ෂක සැලසුමක් රජය සකස්කර ඇතැයි වාර්තා වෙයි.

Social and Equity

රට තුල පවතින තත්ත්වය හේතුවෙන් නෙත් නෙත් එෆ්.එම් රේඩියෝව පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා සූදානම් වන දරු දැරියන් වෙනුවෙන් සංවිධානය කරන ශිෂ්‍යත්ව වැඩසටහන් මාලාව රේඩියෝ වැඩසටහන් මාලාවක් ලෙස සාර්ථකව පවත්වාගෙන යනවා.

Social and Equity

The Sri Lanka Book Publishers' Association (SLBPA) announces that they will plan to hold several annual events in the country's literary calendar, adhering to health guidelines.