නව කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගියෙක් වාර්තා වීමත් සමග කොළඹ, කොටුව ප්‍රදේශයේ පිහිටි "ගෆුර්" ගොඩනැගිල්ල සහ එහි සිටි 200 කට ආසන්න ආරක්ෂක අංශ සාමාජිකයින් සම්පුර්ණයෙන්ම හුදකලා කොට තිබෙනවා.
The University Grants Commission (UGC) has decided to close online applications for university admission for the academic year 2019/2020 on June 2, 2020.
තමන් පොලිස්පති තනතුරෙන් අනිවාර්ය නිවාඩු යැවීම හරහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති බවට තීන්දුවක් ලබා දෙන්නැයි ඉල්ලා හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා විසින් ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම ලබන සැප්තැම්බර් මස 09 වැනිදා කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද තීරණය කළේය.
ජන ජීවිතයේ ක‍්‍රමයෙන් යථා තත්ත්වයට පත් වෙමින් තිබියදී කටයුතු කළයුත්තේ කෙසේදැයි මග පෙන්වමින් පෙර පාසල් සහ ළමා දිවා සුරකුම් මධ්‍යස්ථාන වෙතද සෞඛ්‍ය අමාත්‍යාංශය උපදෙස් මාලාවක් නිකුත් කර තිබෙනවා. පරිශ‍්‍රයට ඇතුළු වන ස්ථානයේ අත් සේදීම සඳහා පහසුකම් සපයා තිබිය යුතු බවත්, කාර්ය මණ්ඩලයට ප‍්‍රමාණවත් ලෙස මුව ආවරණ සපයාදී යුතු බවත් එහි සඳහන්.
අද (27) සිට තවත් දුම්රිය කිහිපයක් වැඩිපුර ධාවනයට යොදවන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. මගී ඉල්ලීම් සහ ඇතැම් දුම්රිය ස්ථානවල ඊයේ (26) ඇති වූ තත්ත්වයන් ද සැලකිල්ලට ගෙන මෙම තීරණයට එළඹි බවයි එහි සාමාන්‍යධිකාරී ඩිලන්ත ප‍්‍රනාන්දු පැවසුවේ.
මෙරටින් තවත් කොරෝනා වෛරස් ආසාදිතයින් 10දෙනෙකු හදුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
Covid-19 cases in Sri Lanka have surged to 1469 after the country witnessed highest single-day rise on Wednesday (27). A total of 150 patients were detected with Covid-19 during the day.
There are 727 active Covid-19 patients in the country.
පුද්ගල දුරස්ථභාවය නොසලකා කටයුතු කරන්නන් අත්අඩංගුවට ගැනීම සඳහා අදත් (27) රට පුරා මෙහෙයුම් සිදුකරන බව පොලීසිය පවසනවා.
The Supreme Court has postponed further considerations of the Fundamental Rights (FR) petitions filed against the date set by the Elections Commission to hold the General Election.
නැවත නැවත කෙරෙන සිහිපත් කිරීම් හෝ පොලිසියේ බලකිරීම් නිසා මුව ආවරණ පැලදුවද මුව ආවරණයක් පැලදිය යුත්තේ මන්දැයි වැඩි දෙනෙකුට තවමත් සැබෑ අවබෝධයක් නැතැයි වෛද්‍යවරුන් පවසනවා.
ශ්‍රී ලංකාව ආසන්න පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වයේ වැඩිවීමක් ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Cricketer Shehan Madushanka, who was arrested and remanded for the possession of heroin, has been suspended from all forms of cricket.
කුවේට්හි සිට මෙරටට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානවලට යොමුකළ සියලු දෙනාම PCR පරීක්ෂණය සඳහා යොමුකර අවසන් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසනවා.
Health DG Dr. Anil Jasinghe said Sri Lankans will be flown to the country leaving adequate intervals between groups (flights) to accommodate them in quarantine centres without a rush.
ඇඳිරිනීතිය ලිහිල් කළද ලක්ෂ අටහමාරක් වූ ත්‍රීවීල් රථ ධාවනය පිළිබඳව රජයේ නිසි අවදානයක් යොමු වී නැතැයි ලංකා ස්වයං රැකියා වෘත්තිකයින්ගේ ජාතික ත්‍රිරෝද රථ සම්මේලනයේ සභාපති සුනිල් ජයවර්ධන පවසයි.
රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල සේවය කරන සේවක සංඛ්‍යාව සීමා කර අදාළ කටයුතු පවත්වාගෙන යන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ඉල්ලීමක් කරයි.
The number of new confirmed COVID-19 cases surged yesterday, recording a new high of 137 in a single day, pushing the cumulative number to 1,319 with 597 active patients.
අවසන් වසර වෛද්‍ය සිසුන් වෙනුවෙන් ලබන මස දෙවැනි සතියේ දී වෛද්‍ය පීඨ විවෘත කිරීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන්සභාව තීරණය කර ඇත.
Page 581 of 732