යුද්ධය අවසන් කොට 11 වසරක් සැපරිමේ විජයග්‍රාහී සැමරුමට සාපේක්ෂව යුධ හමුදාවේ නිලධාරින් 17 දෙනෙකු හට උසස් වීම් පිරිනැමීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පියවර ගෙන තිබෙනවා. ඒ යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සිදුකළ ඉල්ලීමකට අනුවයි.
විදේශ රටවල් එකසිය හතළිස් තුනක රැඳී සිටින ශ්‍රී ලාංකිකයන් තිස්අටදහස් නවසිය අසූතුන් දෙනකු නැවත මව්රටට පැමිණීමට කැමැත්ත පළකර ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.
කොවිඩ් 19 වයිරසය පැතිරීම හේතුවෙන් පෞද්ගලික ආයතනවල සමස්ත සේවක සංඛ්‍යාවෙන් සියයට හැත්තෑවක් පමණ වැඩ නොමැතිව නිවෙස්වලට වී සිටින බව නිපුණතා සංවර්ධන රැකීරක්ෂා සහ කම්කරු සබඳතා අමාත්‍යාංශය සකස් කළ වාර්තාවක සඳහන් වේ.
ත්‍රිරෝද රථ සහ කුලී රථ යොදාගෙන රාජ්‍ය සහ පෞද්ගලික ආයතනවල සේවකයන් ප්‍රවාහනය කිරීම සඳහා අවසර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න පැවසීය.
From today (18) onwards, Police will be visiting state and private offices which have been re-opened after the curfew.
The Lanka-IOC (LIOC) has increased the 92 Octane petrol price with effect from today.
ශ්‍රී ලංකා පුරා විසිරි සිටින විවාහ මංගල්‍ය සැපයුම්කරුවන් ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය (NEDA ) යටතේ ලියාපදිංචි කර ඔවුන්ට ව්‍යවසායකයන් ලෙස නිසි පිළිගැනීමක් ලබා දෙමින් එම වෘත්තීමය ක්ෂේත්‍රයේ ගැටලු රැසකට විසඳුම් ලබා දීමට කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය විමල් වීරවංශ මහතා පියවර ගෙන තිබේ.
මෙවර විශ්වවිද්‍යාලවලට ඇතුළත් කෙරෙන සිසුන් සංඛ්‍යාව පසුගිය වසරට සාපේක්ෂව 7500කින් පමණ ඉහළ දැමීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සැලසුම් කර ඇත.
Defence Secretary Maj. Gen. (Retd.) Kamal Gunaratne said donating a day’s salary to the Government to overcome the existing financial constraints due to the COVID-19 outbreak is not applicable to Tri-Forces, Police and Civil Defence Services personnel, the Defence Ministry said in a statement yesterday.
The military says a report circulating on social media warning of a threat from Islamic State of Iraq and Syria (ISIS) was not credible.
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප‍්‍රදේශවලට ඇදහැලෙන අධික වැසි හේතුවෙන් ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් තිබෙනවා.
Elaborate arrangements have been now finalized to pay the Nation’s tribute to the memory of fallen patriotic War Heroes of the Army, Navy, Air Force, Police and Civil Security Department (CSD) on the 11th National War Heroes’ Day (19 May) at Battaramulla National War Heroes’ Monument (Jathika Ranaviru Smarakaya) during a dignified ceremony, headed by HE the President Gotabaya Rajapaksa, Commander-in-Chief of the Armed Forces, together with a galaxy of dignitaries, inclusive of Hon Prime Minister, Governor for Western Province, Admiral of the Fleet, President’s Secretary, Secretary Defence, Chief of Defence Staff and Commander of the Army, Navy & Air Force Commanders, Inspector General of Police, Chairman, Ranaviru Seva Authority and a host of close relatives of fallen ones.
එළඹෙන ජුනි මස 20 වැනි දින මහ මැතිවරණය පැවැත්වීම සඳහා මැතිවරණ කොමිසම විසින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය හා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ගැසට් නිවේදනය අභියෝගයට ලක්කරමින් ඉදිරිපත් කර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම හෙට (19) දිනට කල් තබා තිබේ.
එල්. ටී. ටී. ඊ. ත‍්‍රස්තවාදය පරාජය කරමින් රණවිරුවන් අත්කර ගත් යුද විජයග‍්‍රහණයට අදට 11 වසරක් සපිරෙනවා.
සෞඛ්‍ය උපදෙස් ඇතුළත් නීති පද්ධතියකට අනුගතව හෝටල් සහ තේ කඩ විවෘත කිරීම සඳහා සෞඛ්‍ය අංශවල අවධානය යොමුව තිබෙනවා.
‘‘අවසන් කළ යුද්ධයේදී අපි ඉවර කළේ කොටියාගේ වලිගේ විතරයි. උගේ අනෙක් කොටස් ලෝකය පුරා පැතිරී තියෙනවා’’ යැයි අද්මිරාල් සරත් වීරසේකර පවසයි.
1879 අංක 3 දරන නිරෝධායන රෝග සහ බෝවන රෝග පාලනය කිරීමේ ආඥා පනතේ කොවිඩ් 19 සඳහා වූ නියෝග පනවමින් ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට නියමිතව තිබුණි. මෙම ගැසට් නිවේදනය නීති කෙටුම්පත් කර සෞඛ්‍ය අමාත්‍යවරිය වෙත යොමු කර ඇතත් මෙතෙක් ඊට අත්සන් තබා නොමැති බව ශ්රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.
Eighteen more COVID-19 infected patients recovered and were discharged from hospitals today increasing the total number of recovered cases to 538, the Health Ministry said.
Page 580 of 726