Thursday, July 17, 2025
Follow Us
මහාචාර්ය ධම්මික ගංගානාත් දිසානායකගේ අවසන් කටයුතු හෙට

අභාවප‍්‍රාප්ත මහාචාර්ය ධම්මික ගංගානාත් දිසානායක මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට (13) බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කෙරෙනවා.

ඒ මහතාගේ දේහය මේ නවිටත මත්තේගොඩ සම්බුද්ධිවත්තේ පිහිටි නිවසේ තැන්පත් කර තිබෙනවා.

(Neth)