Thursday, February 12, 2026
Follow Us
Social and Equity

At least 30 police officers including the Kollupitiya Police OIC, who were on duties near the US embassy in Colombo to disperse the Frontline Socialist Party (FSP) protesters, have been sent for quarantine, the Police said.

Social and Equity

The office of Dawoodi Bohra leader Syedna Mufaddal Saifuddin has refused to comment on reports Syedna Mufaddal Saifuddin will be in Sri Lanka later this month.

Social and Equity

ගල්කිස්ස වෙරළ තීරයේ ඉකුත් දිනවල ගොඩ ගැසුණු කසළ කෘතිමව ගෙනවිත් දැමූ ඒවා නොවන බව ශී‍්‍ර ලංකා සාගර විශ්ව විද්‍යාලයේ උප කුලපති මහාචාර්ය නලින් රත්නායක පවසනවා.

Social and Equity

මැතිවරණ කොමිසමේ සාමාජික රත්නජීවන් හූල් ද්විත්ව පුරවැසියකු වන අතර ඔහුට එරෙහිව 2011 දී කයිට්ස් අධිකරණය වරෙන්තුවක් නිකුත් කර ඇති බවටද තොරතුරු හෙළිවී ඇත.

Social and Equity

සෞඛ්‍ය අංශ මගින් ලබා දෙන උපදෙස් මත ආගමික ස්ථාන සඳහා පුද්ගල එක්රැස් වීම්ට ලබන 12 වනදා සිට අවසර ලබා දී තිඛෙනවා.

Social and Equity

දැනට මරණීය දණ්ඩනයට නියම වී සිටින මෙරට ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන සමන්ත කුමාර නොහොත් වෙලේ සුදා කොටස් වෙළෙඳපොළේ පවා මුදල් ආයෝජනය කර තිබෙන බව පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව ඊයේ (09දා) අනාවරණය කළේය.

Social and Equity

ශ්වසන පද්ධතිය ආශ්‍රිත රෝග ඇතිව හෝ නොමැතිව උණ රෝගයෙන් පෙලෙන ඡන්දදායකයන් ඡන්දය ප්‍රකාශ කළ යුත්තේ අවසන් පැය කිහිපයේ බව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මැතිවරණ කොමිෂන් සභාවට ලබාදුන් කොවිඩ්-19 මාර්ගෝපදේශ සටහනේ දැක්වේ.

Social and Equity

The Ministry of Cultural and Religious Affairs has requested the Director-General of Health Services - Dr. Anil Jasinghe to issue recommendations with regard to the reopening of Cinema halls.

Social and Equity

Sixty one mobile phones have been found during a raid in the Negombo prison yesterday, the Prison’s Department said.

Social and Equity

ලංකා ස්වයං රැකියා වෘත්තිකයින්ගේ ජාතික ත්‍රීරෝද රථ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන ඝාතනයට ලක්ව තිබෙනවා.

Social and Equity

All zoological gardens, forest reserves, wildlife sanctuaries and botanical gardens across the country would be reopened for both local and foreign tourists from June 15, Wildlife Resources Minister S.M. Chandrasena said today.

Social and Equity

The group of Frontline Socialist Party (FSP) members who were arrested yesterday (09) for holding a protest demonstration in front of the US embassy in Colpetty have been released on bail.

Social and Equity

සියලූ බන්ධනාගාරවල ආරක්ෂාව තර කරන්නැයි බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය සියලූ බන්ධනාගාර අධිකාරිවරුන් වෙත උපදෙස් ලබාදී තිබෙනවා.

Social and Equity

අතරමැදියන් විසින් බඩඉරිඟු තොග සඟවා ගෙන බඩඉරිඟු මිල ඉහළ දැමීමත්, බඩඉරිඟු ආනයනය සඳහා රජය ආනයන බලපත්‍ර නිකුත් නොකිරීමත් නිසා දේශීය බිත්තර සහ කුකුළු මස් නිෂ්පාදකයන් දැඩි අසීරුතාවට පත්ව සිටිති.

Social and Equity

The US Embassy said yesterday that it did not request that the proposed demonstration near the embassy be blocked and that it has been denied by the police due to COVID-19 restrictions in Sri Lanka.

Social and Equity

පාසල්වල ශ්‍රේණි කිහිපයක අධ්‍යයන කටයුතු සිදුකෙරෙන කාලවේලාවන් සංශෝධනය කිරීම හේතුවෙන් ප‍්‍රායෝගික ගැටළු රැසක් මතුව ඇතැයි සමස්ථ ලංකා පාසැල් ළමුන් ප‍්‍රවාහන සංගමය පවසනවා. මේ සම්බන්ධයෙන් ඉදිරියේදී අධ්‍යාපන අමාත්‍යවරයා සමග සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන බවයි එම සංගමයේ සභාපති මල්ශී‍්‍ර ද සිල්වා නෙත් නිවුස් වෙත ප‍්‍රකාශ කළේ.

Social and Equity

නව්‍ය කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් නාවික හමුදා සාමාජිකයින් 45 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා. ඒ අනුව මේවනවිට සුවය ලැබූ සමස්ථ නාවික හමුදා සාමාජිකයින් සංඛ්‍යාව 608 ක්.

Social and Equity

Admiral Professor Jayanath Colombage, Additional Secretary to the President for Foreign Relations, told Daily Mirror that according to government policy, the priority in the repatriation procedure for Sri Lankans stranded abroad was not for migrant workers but for students.