Thursday, July 17, 2025
Follow Us
ඖෂධ මාෆියාවට තිිත – ඖෂධ සියයට 50ක් මෙරටදීම නිෂ්පාදනය කිරීමට පියවර

ඖෂධ මිල අඩු කරන නියාවෙන් කරගෙන ගිය ඖෂධ ජාවාරම නතර කොට මෙරටට අවශ්‍ය ඖෂධ සියයට 50ක් මෙරටදීම නිෂ්පාදනය කිරීමට පියවර ගන්නා බව ඖෂධ නිෂ්පාදන සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පවසයි.

ඖෂධ පිළිබඳ නීතියේ පවතින සිදුරු වැසීමට ක්‍රියාකරන බවත් පළමු වතාවට ජනාධිපතිතුමන් හා අගමැතිතුමන් ඖෂධ නියාමනයට අමාත්‍යාංශයක් පිහිටුවා ඇති බවත් අමාත්‍යවරයා කීය.

(LIN)