President of the Public Health Inspectors Union of Sri Lanka - Upul Rohana, says that as the public is neglecting the health advice given to prevent COVID-19 virus there is a huge risk of COVID-19 outbreak within the next two weeks.
පාසල් නැවත පටන් ගැනීමේදී ප්‍රතිශක්ති ඌණතා ඇති සහ ප්‍රතිශක්ති ඌණතා සඳහා ඖෂධ ලබා ගන්නා සිසුන් පාසලට ගෙන්වීම ප්‍රමාද කරන්නැයි අධ්‍යාපන අමාත්‍යංශය විදුහල්පතිවරුන්ට උපදෙස් දී ඇත.
මාස 03 කට ආසන්න කාලයක් තහනම් කර තිබූ ආගමික ස්ථානවල ආගමික කටයුතු සිදුකිරීම, සෞඛ්‍ය සීමාවන්ට යටත්ව අද (12) සිට ආරම්භ කෙරෙනවා. කොරෝනා වසංගතයත් සමග ආගමික ස්ථාන සඳහා පුද්ගල ඒකරාශීවීම් තාවකාලිකව තහනම් කිරීමට රජය ඉකුත් දා පියවර ගත්තා.
It is reported that disciplinary action is being taken against Senior DIG in charge of Colombo District Deshabandu Tennakoon due to the internal opposition of the government regarding the attack on the protesters of the Front Line Socialist Party in Kollupitiya.
කොළඹ නිදහස් චතුරශ්‍රය අසලදී වෙඩි තබා ගෙන සියදිවි හානිකර ගෙන සිටියදී සොයා ගනු ලැබූ 64 හැවිරිදි ව්‍යාපාරිකයා තමන්ගේ මරණයට පෙර සිය සහෝදරයාට ලියන ලද අවසන් ලිපිය පොලිසිය විසින් සොයා ගෙන තිබෙනවා. තමන් විසින් මෙවැනි තීරණයක් ගැනීම සම්බන්ධයෙන් සමාව අයදින බවද එහි සඳහන් කොට තිබෙනවා.
ඝාතනයට ලක්වූ ලංකා ස්වයං රැකියා වෘත්තිකයින්ගේ ජාතික තී‍්‍ර රෝද රථ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධනගේ සිද්ධියත් සමග ලීසිං පහසුකම් ලබාදෙන කල්බදු සමාගම් භාණ්ඩ අත්පත් කර ගැනීමේදී පවතින නීතිමය තත්ත්වයන් පිළිබඳව ද බොහෝ දෙනෙකුගේ අවධානයට ලක්ව තිබෙනවා.
Church services are likely to begin from Sunday with the government deciding to allow religious observances at places of worship with the congregation limited to 50.
කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඉන් පූර්ණ සුවය ලැබූ 46දෙනෙකු අද රෝහල් වලින් පිටව ගොස් තිබේ.
The body of a man was found with gunshot wounds near the Independence Square in Colombo this morning, the police said.
S.K. Wickremesinghe, a well-known and much respected figure both in Sri Lankan business and diplomatic circles and eldest son of Martin Wickremesinghe, has passed away on Thursday at the age of 94.
එළඹෙන ඉරිදා(14) දින කොළඹ ප්‍රදේශ කිහිපයකට පෙරවරු 9 සිට මධ්‍යම රාත්‍රි 12 දක්වා පැය 15 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය දැනුම් දෙයි.
කොළඹ ජාතික රෝහලට අයත් රුපියල් ලක්ෂ 79 ක මුදලක් කොල්ලකෑමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු සැකකාර වෛද්‍යවරයා ලබන 24 වනදා දක්වා අද (11) රක්ෂිත බන්ධනාගර ගත කෙරුණා. ඒ, මාලිගාකන්ද මහේස්ත‍්‍රාත් අධිකරණය විසින්.
The Human Rights Commission of Sri Lanka (HRCSL) issued recommendations on regularising the imposition of curfew.
වැලි ඇතුළු ඛනිජ ප්‍රවාහනය සඳහා තවදුරටත් බලපත්‍ර අවශ්‍ය නොවන බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යාංශය පවසනවා. එහි සභාපති අනුර වල්පොල මහතා පවසන්නේ පරිසර හා වනජීවී සම්පත් අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතාගේ නියෝගයක් මත මෙම බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව ඉවත් කර ඇති බවයි.
නව්‍ය කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප‍්‍රතිකාර ලබමින් සිටි තවත් රෝගීන් 28 දෙනෙකු පූර්ණ සුවය ලබා අද දිනයේදී රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.
සංචාරක වීසා ගාස්තුව ඩොලර් 35 සීමාවේ රඳවාගන්නා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් ලබා දී තිබේ.
කොවිඩ් වෛසරයේ අවදානම හේතුවෙන් රට වසා තබා නැවත විවෘත කර සැනින් උද්ඝේෂණ, විරෝධතා පවත්වා රට අවුල් කිරීමට ඉඩ දිය නොහැකි බව ආරක්ෂක ලේකම්, විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ (11) කොළඹදී පැවති උත්සවකදී අදහස් දක්වමිනි.
කොළඹ වරාය නගරයේ මහජන උද්‍යාන ඉදිකිරීමේ කටයුතු මේ දිනවල කඩිනමින් සිදු කෙරෙන අතර එම උද්‍යාන ලබන වසරේදී මහජනතාවට විවෘත කිරීමට හැකි වන බව නාගරික සංවර්ධන,ජල සම්පාදන සහ නිවාස පහසුකම් අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.
Page 578 of 738