Thursday, February 12, 2026
Follow Us
Social and Equity

පාලන මිල ඉක්මවා කුකුළු මස් අලෙවි කරන වෙළෙඳසල් සොයා ඊයේ (14 වැනිදා) සිට වැටලීම් ආරම්භ කළ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.

Social and Equity

කොවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් පසුගිය මාර්තු මාසයේදී ඇඳිරි නීතිය පැනවූ දා සිට මේ වනතෙක් පෞද්ගලික බස් කර්මාන්තය ලැබූ පාඩුව රුපියල් කෝටි එකසිය පනහක් බව ලංකා පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසයි.

Social and Equity

බස්නාහිර පළාතේ සිදු කළ මත්ද්‍රව්‍ය වැටලීම්වලදී හෙරොයින් ළඟ තබාගෙන සිටි පුද්ගලයින් 170 දෙනෙකු ඇතුළු මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටි පුද්ගලයින් 411 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

Social and Equity

පේරාදෙණිය උද්භිද උද්‍යානය ජුනි 15 සිට මහජනතාවට විවෘත කෙරැන බව උද්‍යානයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ශිලෝමි කිෂ්ණරාජා මෙනවිය පැවසුවාය.

Social and Equity

A complaint has been filed against the State owned Sri Lanka Broadcasting Corporation (SLBC) with the National Elections Commission.

Social and Equity

Three more persons have tested positive for COVID-19 as at 5.30 pm today (13), the Ministry of Health confirmed.

Social and Equity

A special SriLankan Airlines flight brought back a group of Sri Lankans stranded in Pakistan today.

Social and Equity

The Government Medical Officers Association (GMOA) has formed a five-member committee as the topic of private higher education has become a hot topic again in the country.

Social and Equity

වසර 48000කට පෙර ශ්‍රී ලංකාවේ ආදි මානවයා සත්ත්ව අස්ථි කොටස් භාවිත කරමින් දඩයම් කිරීමේ උපාංග නිෂ්පාදනය කර ඇති බව පුරාවිද්‍යා ගවේෂණයකින් අනාවරණය වී තිබේ.

Social and Equity

Director of the State Intelligence Services of Sri Lanka (SIS) Major General Suresh Sallay has sent a Letter of Demand to Executive Director of the International Truth and Justice Project (ITJP) Ms. Yasmin Sooka and the ITJP for making various allegations against Maj.gen. Sallay, his Lawyer said.

Social and Equity

කල්බදු සමාගමක සේවකයින් පිරිසකගේ අමානුෂික පහරදීමෙන් ඝාතනයට ලක් වු ලංකා ස්වයං රැකියා වෘත්තිකයින්ගේ ජාතික ත්‍රිරෝද රථ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන මහතාගේ දේහයට ඊයේ (12) රාත්‍රියේ මෙන්ම අදත් මහජන නියෝජිතයින් අවසන් ගෞරව දැක්විය.

Social and Equity

The water supply for several areas in Colombo will be suspended for 15 hours tomorrow (14), the National Water Supply and Drainage Board (NWSDB) said.

Social and Equity

අන්තර්ජාල රේඩියෝවක් උපයෝගී කර ගනිමින් LTTE සංවිධානයේ මතවාදය ප‍්‍රචලිත කිරීමේ වැඩපිළිවෙලක් පිළිබද තොරතුරු වාර්තා වනවා.

Social and Equity

සියලු සත්වෝද්‍යාන සහ ජාතික උද්‍යාන හෙට (15) යළි විවෘත කෙරෙයි.

Social and Equity

Milk powder importers have reportedly requested the government to increase prices of milk powder as soon as possible.

Social and Equity

ලබන බදාදා (17දා) සිට කොවිඩ් රාජකාරිවලින් ඉවත්වන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සෞඛ්‍ය අමාත්‍යාංශයට දැනුම් දී තිබේ.

Social and Equity

බූස්ස නාවික හමුදා කඳවුරේ ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථානය තුල සාර්ථකව නිරෝධායන කටයුතු අවසන් කරන ලද තවත් පුද්ගලයින් 16 දෙනෙකු එම මධ්‍යස්ථානයෙන් පිටත්ව ගොස් ඇත.

Social and Equity

President of the Public Health Inspectors Union of Sri Lanka - Upul Rohana, says that as the public is neglecting the health advice given to prevent COVID-19 virus there is a huge risk of COVID-19 outbreak within the next two weeks.