Thursday, February 12, 2026
Follow Us
සත්වෝද්‍යාන සහ ජාතික උද්‍යාන යළි විවෘත වෙයි

සියලු සත්වෝද්‍යාන සහ ජාතික උද්‍යාන හෙට (15) යළි විවෘත කෙරෙයි.

පරිසර හා වනජීවි අමාත්‍ය එස්.එම්.චන්ද්‍රසේන මහතා සඳහන් කළේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහ ආරක්ෂක අමාත්‍යාංශයේ උපදෙස්වලට අනුව එම කටයුතු සිදු කෙරෙන බවය.