Wednesday, July 09, 2025
Follow Us
කොරෝනා පැතිරීම වැළැක්වීමට කඩා පනින හමුදාවක්

එක් කොරෝනා ආසාදිතයකුගෙන් පුද්ගලයින් 512 දෙනකුට රෝගය පැතිරයා හැකි බැවින් රෝගය පැතිරයාම වැළැක්වීමට ඉදිරියේදී රට තුළ කඩාපනින මෙහෙයුමක් ක‍්‍රියාත්මක කිරීමට සිදුවිය හැකියැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඳ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා සඳහන් කරයි. එහිදී සැකසහිත පුද්ගලයින් සොයාගොස් ඔවුන්ගේ රුධිර පරීක්ෂාවන් සිදුකරනු ලබන බව හෙතෙම සඳහන් කළේය.

රෝගය පැතිරයාම වැළැක්වීම සඳහා නිවසින් එක් පුද්ගලයකු පමණක් පිටත යන ලෙස උපදෙස් දුන්නද එය නිසිලෙස ක‍්‍රියාත්මක නොවන බව පැවසූ විශේෂඳ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා රට තුළ විශාල පිරිසක් ආසාදනයට ලක්වුවහොත් එය බරපතල තත්ත්වයක් බවත් එම අවස්ථාවට පත්වීමට පෙර දැඩි පියවර සඳහා යොමුවිය යුතුව ඇතැයිද

(Lanka Leads)