Wednesday, July 09, 2025
Follow Us
තවත් ආසාදිතයකු හමුවෙයි. කොරෝනා රෝගීන් සංඛ්‍යාව 167 දක්වා ඉහළට

අද (05) දිනයේදී තවත් එක් කොරෝනා ආසාදිතයකු හඳුනාගෙන ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි.

ඒ අනුව මෙරටින් මෙතෙක් හඳුනාගත් කොරෝනා වෛරස් ආසාදිත රෝගීන් සංඛ්‍යාව 167 දක්වා ඉහළ ගොස් තිබේ.

(LNW)