Sunday, February 15, 2026
Follow Us
ඇසළ පෙරහර මංගල්‍යයේ පළමු කුඹල් පෙරහර අද

මහනුවර වාර්ෂික ඇසළ පෙරහර මංගල්‍යයේ මෙවර පළමු කුඹල් පෙරහර අද වීදි සංචාරය කිරීමට නියමිතව තිබෙනවා.

ඒ, රාත‍්‍රී 07 යි 14 ට යෙදෙන සුබ මොහොතින්. .

කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් මෙවර මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය මහජන සහභාගීත්වයකින් තොරව පැවැත්වෙන බව ඓතිහාසික මහනුවර ශී‍්‍ර දළදා මාළිගාවේ දියවඩන නිලමේ ප‍්‍රදීප් නිලංග දෑල සඳහන් කළා.

(Neth)