Wednesday, August 26, 2026
Follow Us
Political

ඉවත් කරන ලද සාමාජිකයන් සිව්දෙනා අතුරින් කොළඹ පුරපති රෝසි සේනානායක පමණක් නැවත එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලයට ඇතුළත් කිරීමට පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ කැමැත්ත පළකර තිබේ.

Political

අගමැති ආරක්ෂක කොට්ඨාසයේ පොලිස් අධිකාරී එස්. විජේසිංහ මහතා, එහි සහකාර පොලිස් අධිකාරී ඩබ්. සේනානායක මහතා ඇතුළුව පොලීසියේ 14කට ස්ථානමාරුවීම් ලබාදී තිබේ.

Political

Sri Lanka Freedom Party (SLFP) members who supported United National Party (UNP) Deputy Leader Sajith Premadasa at the last Presidential election will join the new alliance led by Premadasa.

Political

වත්මන් ආණ්ඩුව තමා සිතපු තරම් නරක නොමැති නමුත් ආණ්ඩුවට ඡන්දය දුන් පිරිස දැන් කනගාටුවී ඇති බවත් හිටපු මුදල් අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා පැවැසීය.

Political

The UNP faction led by Opposition Leader Sajith Premadasa has decided to legally establish the proposed political alliance with the like-minded parties by changing the name of a political party which is functional at the moment, Daily Mirror learns.

Political

ගොඩනැගීමට යන පුළුල් දේශපාලන සන්ධානයේ මහ ලේකම් ධුරය සඳහා සජිත් පේ‍්‍රමදාස මහතා විසින් රංජිත් මද්දුම බණ්ඩාර මහතා නම් කළ ද පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතාගේ පාර්ශ්වයේ වැඩි කැමැත්ත වී ඇත්තේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී නවීන් දිසානායක මහතාට බව එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයෙක් පැවසීය.

Political

රන්ජන් රාමනායක මහතා විසින් පාර්ලිමේන්තුවට ලබාදී ඇති හඬපට ලබාගැනීම සඳහා මන්ත්‍රීවරුන්ට අවස්ථාව ලබාදෙන බව කථානායක කරු ජයසුරිය මහතා පවසයි.

Political

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අගමැති මහින්ද රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ යන මහත්වරුන් අතර ඉතා තීරණාත්මක හමුවක් පැවැත්වී ඇති බව ‌දේශපාලන ආරංචි මාර්ග තහවුරු කරයි.

Political

ලකුණ මාරු කරන්නට ගොස් ශ්‍රීලනිපයට අත් වූ ඉරණම එජාපට ද අත්වීමට ඉඩ නොතබන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගෙ බණ්ඩාර මහතා පවසනවා. ඒ නිසා මහ මැතිවරණය ඉලක්ක කර ගනිමින් කුමන සන්ධානයක් පිහිටවූවද මැතිවරණයට ඉදිරිපත් වන්නේ අලියා ලකුණින්ම බව මන්ත්‍රීවරයා පෙන්වා දෙනවා.

Political

ඉදිරි මහ මැතිවරණයේදී වෙනම තරඟ කර පාර්ලිමේන්තුවට පත්වී, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ශක්තිමත් කිරීමට සහය දැක්වීම පක්ෂය ආරක්ෂා කර ගැනීමට ගත හැකි වඩාත් ම සුදුසු දේශපාලන ක්‍රියාමාර්ගය බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකින් විශාල පිරිසක් එම පක්ෂයේ නායක, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට යෝජනා කර ඇත.

Political

එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම ලබන සඳුදා (10) දක්වා කල්දමා ඇති බව සිරිකොත ආරංචි මාර්ග පවසනවා. මෙසේ කල්දමා ඇත්තේ හෙට දිනයේ පැවැත්වීමට නියමිතව තිබී කෘත්‍යාධිකාරී රැස්වීමයි.

Political

The office of the Matara police ASP has informed officials from the Matara district coordinating office of former Minister - Mangala Samaraweera and several Municipal councillors to report to the police.

Political

The Attorney General has informed the Supreme Court that the government is currently reviewing the Sri Lanka-Singapore Free Trade Agreement (SLSFTA).

Political

Activist Saman Rathnapriya took oaths as a Member of Parliament of the United National Front (UNF) today.

Political

එක්සත් ජාතික පක්ෂය ප‍්‍රමුඛව පිහිටුවන නව සන්ධානය සඳහා හිටපු අමාත්‍ය රිෂාඞ් බදියුර්දීන් තවමත් එකඟතාව පළ කර නැතැයි දේශපාලන ආරංචි පවසනවා.

Political

රාජ්‍ය සේවය සඳහා අභ්‍යාසලාභී උපාධිධාරීන් බඳවා ගැනීම එළැඹෙන මාර්තු මස 01 දා සිට ක්‍රියාත්මක කරන බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.

Political

The UNF Parliamentary Group today approved the appointment of UNP MP Ranjith Madduma Bandara as the General Secretary of the proposed UNP-led alliance.

Political

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර බිහිකෙරෙන නව සන්ධානයේ නාමයෝජනාවලින් 30%ක ප්‍රමාණයක් ලබාදෙන ලෙස ශ්‍රීලනිපය කරන ඉල්ලීම දැඩි අසාධාරණ එකක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.