Monday, January 19, 2026
Follow Us
සජිත්ගේ නව සන්ධානයේ නම සහ ලකුණ තීරණය කර අවසන් - එළි දැක්වීම ළගදීම

එක්සත් ජාතික පක්‍ෂය ප‍්‍රමුඛ නව සන්ධානයේ නම සහ ලකුණ මේ වනවිට තීරණය කර ඇති බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර අශෝක් අබේසිංහ පවසනවා.

එය ඉදිරි දිනකදී රට හමුවේ එළි දක්වන බවයි නෙත් නිවුස් වෙත අදහස් දක්වමින් මන්තී‍්‍රවරයා කියාසිටියේ.

(Neth)