Thursday, April 09, 2026
Follow Us
විග්නේෂ්වරන්ගේ අලුත් සන්ධානයට යාපනයේදී අත්සන් තැබේ

උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී වී විග්නේෂ්වරන්ගේ නායකත්වයෙන් බිහිකළ නව සන්ධානයේ සන්ධානගත පක්‍ෂ අද අවබෝධතා ගිවිසුමකට එළඹුණා. ඒ, යාපනයේ පෞද්ගලික හෝටලයකදීයි.

(NEth)