Monday, January 19, 2026
Follow Us
මහමැතිවරණයට TNA එන විදිහ කියයි

එළඹෙන මහ මැතිවරණයේදී කිසිදු පක්ෂයක් සමග සන්ධානගත නොවී තනිව තරග කිරීමට දෙමළ ජාතික සන්ධානය තීරණය කර තිබෙනවා.

ඉදිරි මහ මැතිවරණය සම්බන්ධයෙන් නෙත් නිවුස් කළ විමසීමකදී දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්තී‍්‍ර චාල්ස් නිර්මලනාදන් මේ බව ප‍්‍රකාශ කළා.

(Neth)