Thursday, August 27, 2026
Follow Us
Political

හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා අද දෙවන දිනටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණ තිඛේ.

Political

පාර්ලිමේන්තුව විසුරුවාහැරීම සහ ජූනි 20දා මැතිවරණය පැවැත්වීමට එරෙහිව ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලීම සඳහා අගවිනිසුරු ජයන්ත ජයසූරිය ඇතුළු පංච පුද්ගල විනිසුරු මඬුල්ලක් හමුවේ අද (18 වැනිදා) කැඳවා ඇත.

Political

The Election Commission was appointed to hold elections and not to postpone them and it is their responsibility to hold the General Elections in accordance with the guidelines issued by the Health Sector, Minister Prasanna Ranatunga said today.

Political

යුද්ධයෙන් මියගිය වැසියන් සැමරීම සදහා යැයි පවසමින් උතරු පළාත් හිටපු මහ ඇමති සී.වී. විග්නේශෟවරන් මහතා ඇතුළු පිරිසක් යාපනයේ සිට මුලතිව් දක්වා ඒ 32 මාර්ගයෙන් යාමට ගොස් පෙලීසියේ හා යුද හමුදාවෙන් අවසර නොලැබීමෙන් අද (18) දින නැවත යාපනය චෙම්මිණි ප්‍රදේශයේදී එම සැමරුම පැවැත්වීමට පියවර ගෙන තිබුණි.

Political

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව අද (18 වැනිදා) සවස පක්ෂ මූලස්ථානයේදී රැස්වෙයි.

Political

දැනට රිමාන්ඩ් බන්ධනාගාර ගතකර සිටින හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට දින 21 කට පසුව කොවිඩ් 19 ෙෙවයිරසය ආසාදනය වී ඇත්දැයි සෙවීමට සිදුකරන පී.සී.ආර් පරීක්ෂණයට යොමුකිරීමට නියමිතව ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසීය.

Political

පසුගිය 2010-2015 රජය සමයේ සුදු වෑන් සංස්කෘතියක් තිබුණා. ඒක නැහැ කියලා කාටවත් කියන්න බැහැ යැයි කළුතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මතුගමදී පැවසීය.

Political

The United National Party (UNP) yesterday said more steps need to be taken to push forward reconciliation measures begun by the former Government and reduce ethnic and religious divides in Sri Lanka.

Political

හිටපු සංචාරක කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතා සම්බන්ධ මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් පුවත් පත් දෙකක පළවූ වාර්තා අසත්‍යයක් බව ඔහු අවධාරණය කරයි.

Political

බුද්ධ ශාසනය ආරම්භයේ සිටම දේවදත්ත කල්ලි සිටි බවත්, ඔවුන්ට උදව් උපකාර කළ 'අජාසත්ත'ලා ද සිටි බවත් බුද්ධ ශාසනයේ ඉතිහාසය හැදෑරු ඕනෑම අයකු දන්නා කාරණයක් බව හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර පවසයි.

Political

මහ මැතිවරණය පැවැත්වීම අත්හිටුවා ඊට වියදම් වන මුදලින් රජයේ සේවකයන්ගේ වැටුප් ගෙවිය හැකි බවට සජිත් ප්‍රේමදාස මහතා කළ ප‍්‍රකාශයන් නොදන්නා කමට කරන ලද්දක් යයි හිටපු ඇමැති රවි කරුණානායක මහතා පවසයි.

Political

පසුගිය දශක කිහිපය තුළම ජාතිකත්වය, දේශීයත්වය, පරිසරය වැනි කරුණු සම්බන්ධයෙන් ධනාත්මකව කටයුතු කළ පාඨලී චම්පික රණවක මහතා අද වනවිට පරිසර විනාශයට වගකිව යුතු පුද්ගලයෙකු බවට පත්ව ඇති බව අතුරලියේ රතන හිමි පවසනවා. පරිසරය විනාශ කරමින් කොන්ක්‍රීට් වනාන්තර ඉදිකිරීම සංවර්ධනය ලෙස අද ඔහු විශ්වාස කරන බවයි රතන හිමි පෙන්වා දෙන්නේ.

Political

මහා මැතිවරණයට පෙර පුරප්පාඩු වී තිබෙන එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක ධූරය තමාට ලබාදෙන ලෙස පක්ෂ නායකත්වයෙන් ඉල්ලීමට උප නායක රවී කරුණානායක මහතා සුදානම් වෙන බව සිරිකොත ආරංචි මාර්ග සඳහන් කරයි. ⁣

Political

පාර්ලිමේන්තු මහා මැතිවරණය සම්බන්ධයෙන් අධිකරණය හමුවේ විභාග වන නඩු සම්බන්ධයෙන් අදහස් පළ නොකරන ලෙස එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ අපේක්ෂකයන්ට දැනුම් දී තිබේ.

Political

මල්වාන ප්‍රදේශයේ අක්කර 16ක ඉඩමක් මිලදීගෙන එහි සුවිසල් නිවසක් සහ පිහිනුම් තටාකයක් ඉදිකර, ගොවිපලක් ද පවත්වාගෙන යමින් රාජ්‍ය මුදල් අවභාවිතා කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතාට සහ ඔහුගේ ඥාති සහෝදරයකු වන තිරුකුමාර් නඩේසන් මහතාට එරෙහිව පවරා ඇති නඩුව සැප්තැම්බර් 18 වනදා දක්වා කල්තැබීමට ඊයේ (15) නියම කෙරිණි.

Political

MCC ගිවිසුම කිසි ලෙසකින් හෝ අත්සන් නොකරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් කණ්ඩායම් නායක එස්.එම්. චන්ද්‍රසේන මහතා පවසයි.

Political

A Sri Lanka Freedom Party (SLFP) Central Committee meeting is to be held tomorrow (18) under the the patronage of former President Maithripala Sirisena.

Political

ස්වාධින පොලිස් කොමිෂන් සභාව විසින් කරන ලද ඇතැම් මාරුවීම් අවලංගු කරන ලෙස ව්‍යවස්ථාදායක සභාවේ සභාපති හිටපු කථානායක කරූ ජයසූරිය මහතා තමන්ට බලපෑම් කළ බව එම කොමිසමේ සභාපති කේ.ඩබ්ලිව්.ඊ කරලියද්ද මහතා කොමිසමේ සාමාජිකයන් හමුවේ පසුගිය බ්‍රහස්පතින්දා (14දා) පවසා තිබේ.