The Supreme Court has appointed a five-judge bench, led by the Chief Justice to hear Fundemental Rights petitions filed challenging the election date.
අධිකරණ කටයුත්තක් පැවතීමත්,තවමත් දිස්ත්‍රික්ක දෙකක ඇදිරි නීතිය ක්‍රියාත්මක වීමත් සලකා බලා මැතිවරණ කොමිෂන් සභාව කරන ලද දීර්ඝ සාකච්ඡාවකින් අනතුරුව මනාප අංක නිකුත් නොකළ බව එම කොමිසමේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පැවසීය.
‘ලොක් ඩවුන්’ කාලයේ දී ‘කොවිඞ් -19’ රෝගීන් දස ගුණයකින් වැඩි වූ බව පා.ච. රණවක මහතා පවසන්නේ ඔහු තුන්වන පන්තියේ ගණිතය නොදන්නා නිසාද.. එසේත් නොමැති නම් තමන්ගේ ඇති තක්කඩිකම නිසා ද යන්න ගැටළු සහගත බව උදය ගම්මන්පිල මහතා පවසයි.
අමාත්‍යංශ ලේකම් වැනි රජයේ ඉහළ තනතුරු සඳහා පත් කළ යුත්තේ පරිපාලනය පිළිබඳ පළපුරුද්ද ඇති අය පමණක් බව එක්සත් ජාතික පක්ෂ නායක, හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ ඊයේ (13 වැනිදා) පවසා තිබේ.
The Tamil National Alliance (TNA) stands ready to support the government if a proper system for power devolution is provided for in any changes made to the Constitution, says former Parliamentarian M.A. Sumanthiran.
දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක ධූරයෙන් එම්.ඒ සුමන්තිරන් මහතා ඉවත් කරන්නැයි ඉල්ලමින් එම සන්ධානයේ පාරලිමේන්තු මන්ත්‍රී චාල්ස් නිර්මලනාදන් මහතා විසින් සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් මහතා වෙත ලිපියක් යවා තිබේ.
යහපාලන රජයේ මුදල් හා ජනමාධ්‍ය ඇමතිවරයා වූ මංගල සමරවීර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවීමට නියමිතව තිබෙනවා. අද (14) පස්වරු 02 ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණෙන්නැයි ඔහුට දන්වා ඇති බවයි වාර්තා වන්නේ.
Former Minister Rajitha Senaratne was remanded till May 27 by the Colombo Magistrate's Court over the 'white van' press conference. He was arrested this evening after he surrendered to the CID.
මහමැතිවරණය පවත්වන ලෙස තමන් මැතිවරණ කොමිසමෙන් ඉල්ලීමක් කළ බව අමාත්‍ය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහමැතිවරණ අපේක්ෂක දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.
කඩිනමින් මහ මැතිවරණයක් පැවැත්වීම පිළිබඳව මැතිවරණ කොමිසන් සභාවේ ප්‍රධාන කොමසාරිස්වරයා වන මහින්ද දේශප්‍රිය මහතා දැඩි ස්ථාවරයක ඉන්නා බව වාර්තා වෙයි.
අද ආණ්ඩුවට මැතිවරණය ගැන තිබෙන උනන්දුව කෙතරම්ද යත් මැතිවරණය පවත්වා ඡන්ද පත්‍රිකා විෂබීජානුහරණයට ලක් කිරීමට අවශ්‍ය උෂ්ණත්වයත් පවසන නමුත් ජනතාවගේ ජීවන වියදම් තැටිය බොහෝ සෙයින් රත් වී ඇති බව ආණ්ඩුවට නොවැටහෙන්නේදැයි හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විමසයි.
මැතිවරණ කොමිෂන් සභාව ඊයේ (12) දේශපාලන පක්ෂ නියෝජිතයන් සමග පැවැත්වූ සාකච්ඡාවකදී ඉදිරිපත් වූ අදහස් අනුව ජුනි 20 දාට නියමිත මහ මැතිවරණය තවදුරටත් කල් යන බවට කරුණු අනාවරණය වී ඇත.
ඊයේ (13) දිනයේ රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාව නිදහස් කරගැනීම සඳහා ප්‍රජාතන්ත්‍රවාදීව, නීත්‍යානුකූලව ගතහැකි සියලු ක්‍රියාමාර්ග ගන්නා බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
හිටපු ඇමති රාජිත සේනාරත්නව අධිකරණයට ඉදිරිපත් කරන්නැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත.
United National Party (UNP) General Secretary Akila Viraj Kariyawasam has requested the Election Commission to announce its decision on the date of the upcoming Parliamentary Polls.
”අද උදාවී තිබෙන තත්ත්වය අනුව ඡන්දයක් පැවැත්වීම සඳහා ඕනෑතරම් ක‍්‍රමවේද තිබියදීත් ‘ඡන්දයක් එපා’ කියමින් හඬ නගන පුදුම විපක්ෂයක් තමයි අපට තියෙන්නේ” යැයි අගමැති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
සාමාන්‍යයෙන් විපක්‍ෂයක් හඬනැගිය යුත්තේ ‘ඡන්දයක් ඕනෑ’ කියායි. නමුත් ඡන්දයක් එපා කියා හඬ න`ගන විපක්‍ෂය ගැන රටේ ජනතාව හොඳාකාරව වටහාගෙන සිටිනවා.
The Colombo High Court has set aside a bail order issued by the Colombo Chief Magistrate on former Minister Rajitha Seneratna over the 'white van' press conference case.
මහ මැතිවරණයට අදාලව අපේක්ෂකයන්ගේ මනාප අංක ඇතුළත් ගැසට් නිවේදනය නිකුත් කිරීම තවදුරටත් කල් දැමීමට මැතිවරණ කොමිසම තීරණය කර තිබෙනවා. එම කොමිසමේ සාමාජිකයන් අද රැස් වී ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති අතර ඉන් අනතුරුව මෙම තීරණයට එළඹ තිබෙනවා.
Page 398 of 553