Friday, April 17, 2026
Follow Us
Political

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව අද (18 වැනිදා) සවස පක්ෂ මූලස්ථානයේදී රැස්වෙයි.

Political

දැනට රිමාන්ඩ් බන්ධනාගාර ගතකර සිටින හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට දින 21 කට පසුව කොවිඩ් 19 ෙෙවයිරසය ආසාදනය වී ඇත්දැයි සෙවීමට සිදුකරන පී.සී.ආර් පරීක්ෂණයට යොමුකිරීමට නියමිතව ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසීය.

Political

රජයේ අමාත්‍ය මණ්ඩලයට සමාන ඡායා කැබිනෙට්ටුවක් පිහිටුවීමට සමගි ජනබලවේගය තීරණය කර තිබේ. රජයේ ඇමති මණ්ඩලයේ කටයුතු සම්බන්ධයෙන් විමසිලිමත්ව සිටීම මෙම ඡායා කැබිනට්ටුවේ කාර්යය වෙයි.

Political

The United National Party (UNP) yesterday said more steps need to be taken to push forward reconciliation measures begun by the former Government and reduce ethnic and religious divides in Sri Lanka.

Political

හිටපු සංචාරක කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතා සම්බන්ධ මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් පුවත් පත් දෙකක පළවූ වාර්තා අසත්‍යයක් බව ඔහු අවධාරණය කරයි.

Political

තමන්ට සංඝයා වහන්සේලාගෙන් ඇති ප්‍රශ්න ඇතිව තිබෙන්නේ එක්තරා සංඝ කල්ලියකින් බව හිටපු ඇමැති මංගල සමරවීර මහතා සඳහන් කරයි.

Political

මහ මැතිවරණය පැවැත්වීම අත්හිටුවා ඊට වියදම් වන මුදලින් රජයේ සේවකයන්ගේ වැටුප් ගෙවිය හැකි බවට සජිත් ප්‍රේමදාස මහතා කළ ප‍්‍රකාශයන් නොදන්නා කමට කරන ලද්දක් යයි හිටපු ඇමැති රවි කරුණානායක මහතා පවසයි.

Political

පසුගිය දශක කිහිපය තුළම ජාතිකත්වය, දේශීයත්වය, පරිසරය වැනි කරුණු සම්බන්ධයෙන් ධනාත්මකව කටයුතු කළ පාඨලී චම්පික රණවක මහතා අද වනවිට පරිසර විනාශයට වගකිව යුතු පුද්ගලයෙකු බවට පත්ව ඇති බව අතුරලියේ රතන හිමි පවසනවා. පරිසරය විනාශ කරමින් කොන්ක්‍රීට් වනාන්තර ඉදිකිරීම සංවර්ධනය ලෙස අද ඔහු විශ්වාස කරන බවයි රතන හිමි පෙන්වා දෙන්නේ.

Political

තමන් අත්අඩංගුවට ගැනීම වළක්වා ලන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලමින් හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා ගොනුකර ඇති රීට් පෙත්සම ලබන ජුනි 19 වැනිදා විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අද තීරණය කළේය. අභියාචනාධිකරණ සභාපති ඒ.එච්.එම්.ඩී. නවාෂ්, ශිරාන් ගුණරත්න, සොභිත රාජකරුණා යන විනිසුරුවරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම අද කැඳවා තිබිණි.

Political

පාර්ලිමේන්තු මහා මැතිවරණය සම්බන්ධයෙන් අධිකරණය හමුවේ විභාග වන නඩු සම්බන්ධයෙන් අදහස් පළ නොකරන ලෙස එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ අපේක්ෂකයන්ට දැනුම් දී තිබේ.

Political

මල්වාන ප්‍රදේශයේ අක්කර 16ක ඉඩමක් මිලදීගෙන එහි සුවිසල් නිවසක් සහ පිහිනුම් තටාකයක් ඉදිකර, ගොවිපලක් ද පවත්වාගෙන යමින් රාජ්‍ය මුදල් අවභාවිතා කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතාට සහ ඔහුගේ ඥාති සහෝදරයකු වන තිරුකුමාර් නඩේසන් මහතාට එරෙහිව පවරා ඇති නඩුව සැප්තැම්බර් 18 වනදා දක්වා කල්තැබීමට ඊයේ (15) නියම කෙරිණි.

Political

එක්සත් ජාතික පක්ෂයේ නායකයාගෙන් ඉවත් වූයේ ඒ සඳහා බලපෑ කරුණු ගණනාවක් තිබූ හෙයින් වන අතර නැවත එම උරචක්‍රමාලය බෙල්ලේ එල්ලා ගෙන ජනතා අප්‍රසාදයට පත් වීමට අවශ්‍ය නොමැති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා අවධාරණය කරයි.

Political

A Sri Lanka Freedom Party (SLFP) Central Committee meeting is to be held tomorrow (18) under the the patronage of former President Maithripala Sirisena.

Political

ස්වාධින පොලිස් කොමිෂන් සභාව විසින් කරන ලද ඇතැම් මාරුවීම් අවලංගු කරන ලෙස ව්‍යවස්ථාදායක සභාවේ සභාපති හිටපු කථානායක කරූ ජයසූරිය මහතා තමන්ට බලපෑම් කළ බව එම කොමිසමේ සභාපති කේ.ඩබ්ලිව්.ඊ කරලියද්ද මහතා කොමිසමේ සාමාජිකයන් හමුවේ පසුගිය බ්‍රහස්පතින්දා (14දා) පවසා තිබේ.

Political

Former Parliamentarian Mangala Samaraweera was questioned by the Criminal Investigations Department (CID) yesterday for over five hours.

Political

The Election Commission was appointed to hold elections and not to postpone them and it is their responsibility to hold the General Elections in accordance with the guidelines issued by the Health Sector, Minister Prasanna Ranatunga said today.

Political

මෙරට ඇතැම් දේශපාලනඥයින්ගේ ප්‍රකාශ පිළිබඳ සාවද්‍ය තොරතුරු මාධ්‍ය ඔස්සේ පළ කිරීම සඳහා වෙරිටේ රිසර්ච් නම් රාජ්‍ය නොවන සංවිධානයක් මුදල් යොදා ක්‍රියාත්මක කරන කුමන්ත්‍රණයක් ගැන පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා (15) හෙළිදරව්වක් කළේය.

Political

කොරෝනා වෛරසය ආසාදනය වී මරණයට පත් වන පුද්ගලයන්ගේ මළ සිරුරු ආදාහනය කළ යුතු බවට නිකුත් කර ඇති ගැසට් නිවේදනය අභියෝගයට ලක්කරමින් හිටපු අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් සහ ඔහුගේ පක්ෂයේ ( All Ceylon Makkal Congres) හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හත් දෙනෙකු ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද ගොනු කරන ලදී.