While saying that the decision to remove his Sri Lanka Freedom Party (SLFP) membership was a laughing matter, former MP Mahinda Samarasinghe said his SLFP membership was automatically cancelled when he joined the Sri Lanka Podujana Peramuna (SLPP) in March.
Argues former MPs have handed over nominations to contest from different political party
යුද්ධයෙන් මියගිය වැසියන් සැමරීම සදහා යැයි පවසමින් උතරු පළාත් හිටපු මහ ඇමති සී.වී. විග්නේශෟවරන් මහතා ඇතුළු පිරිසක් යාපනයේ සිට මුලතිව් දක්වා ඒ 32 මාර්ගයෙන් යාමට ගොස් පෙලීසියේ හා යුද හමුදාවෙන් අවසර නොලැබීමෙන් අද (18) දින නැවත යාපනය චෙම්මිණි ප්‍රදේශයේදී එම සැමරුම පැවැත්වීමට පියවර ගෙන තිබුණි.
දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා දෙමළ ජාතික සන්ධානය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හමුවීමට සූදානමින් සිටී. ඒ අනුව එහි සාමාජිකයකු ජනාධිපතිවරයා හමුවීමට සූදානමින් සිටින බවද දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්දන් පවසයි.
පාර්ලිමේන්තු මැතිවරණය ජුනි මස 20 වනදා පැවැත්වීමට මැතිවරණ කොමිසන් සභාව විසින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන වලට පටහැනි බවට ප්‍රකාශයට පත් කර එම ගැසට් පත්‍රය බල රහිත කරන ලෙසට ඉල්ලා ගොනු කර මූලික අයිතිවාසිකම් පෙත්සම් වල වැඩිදුර විභාගය හෙට (20) දිනට කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කළේය.
පසුගිය 2010-2015 රජය සමයේ සුදු වෑන් සංස්කෘතියක් තිබුණා. ඒක නැහැ කියලා කාටවත් කියන්න බැහැ යැයි කළුතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මතුගමදී පැවසීය.
The CCD has questioned Former MP Ranjan Ramanayake has been questioned at length by the Colombo Crimes Division yesterday (19), with regard to possessing document files on two ongoing court cases.
Former Parliamentarian Namal Rajapaksa has questioned the timing of the decision to construct a new cricket stadium in Homagama.
බුද්ධ ශාසනය ආරම්භයේ සිටම දේවදත්ත කල්ලි සිටි බවත්, ඔවුන්ට උදව් උපකාර කළ 'අජාසත්ත'ලා ද සිටි බවත් බුද්ධ ශාසනයේ ඉතිහාසය හැදෑරු ඕනෑම අයකු දන්නා කාරණයක් බව හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර පවසයි.
Former World Cup-winning captain Arjuna Ranatunga has blasted the prospects of constructing a new International Cricket Stadium spending 40 million dollars in Diyagama, Homagama. Ranatunga claimed that such huge amount of money should rather be spent on the real development of cricket.
Former SLFP MP Mahinda Samarasinghe has been removed from the membership of the Sri Lanka Freedom Party (SLFP), SLFP General Secretary Dayasiri Jayasekara said.
මහා මැතිවරණයට පෙර පුරප්පාඩු වී තිබෙන එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක ධූරය තමාට ලබාදෙන ලෙස පක්ෂ නායකත්වයෙන් ඉල්ලීමට උප නායක රවී කරුණානායක මහතා සුදානම් වෙන බව සිරිකොත ආරංචි මාර්ග සඳහන් කරයි.
සෞඛ්‍ය විශේෂඥයින්ගේ උපදෙස් හා මගපෙන්වීම් තුළ හැකි ඉක්මනින් මහ මැතිවරණය පවත්වා අලූත් පාර්ලිමේන්තුව කැදවීම ඉතා අවශ්‍ය බව හිටපු ජනාධිපති, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සභාපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පැවසීය.
ආරක්ෂිත ක‍්‍රමවේද යටතේ එළඹෙන මහමැතිවරණයට අදාළ ප‍්‍රචාරණ කටයුතු සිදු කළයුතු ආකාරය සහ කොරෝනා වසංගත තත්ත්වය පිළිබඳ ඊයේ (18) පැවැති ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීමේදී සාකච්ඡාවට ලක්ව තිබෙනවා.
MCC ගිවිසුම කිසි ලෙසකින් හෝ අත්සන් නොකරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් කණ්ඩායම් නායක එස්.එම්. චන්ද්‍රසේන මහතා පවසයි.
A member of the ruling Sri Lanka Podujana Peramuna (SLPP) and former Parliamentarian Dilan Perera has called for a boycott of Lanka Indian Oil Corporation (LIOC) fuel.
හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා අද දෙවන දිනටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණ තිඛේ.
පාර්ලිමේන්තුව විසුරුවාහැරීම සහ ජූනි 20දා මැතිවරණය පැවැත්වීමට එරෙහිව ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලීම සඳහා අගවිනිසුරු ජයන්ත ජයසූරිය ඇතුළු පංච පුද්ගල විනිසුරු මඬුල්ලක් හමුවේ අද (18 වැනිදා) කැඳවා ඇත.
Page 396 of 553