Thursday, January 15, 2026
Follow Us
රට යළිත් යථා තත්ත්වයට පත්වෙමින් ඇති බැවින් ශක්තිමත් මැතිවරණයකට යා හැකිය – මෛත්‍රීපාල

කොවිඩ් නයින්ටීන් වසංගත තත්ත්වය හේතුවෙන් මැතිවරණ ව්‍යාපාරයේ යම් අඩාල වීමක් සිදුවුවද, රට යළිත් යථා තත්ත්වයට පත්වෙමින් ඇති බැවින් ශක්තිමත්ව මැතිවරණ ව්‍යාපාරය ගෙන යා හැකි බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

මහනුවර දි මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව පැවසීය.

එහිදී ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ ඉදිරි මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයට විශිෂ්ඨ ජයග්‍රහණයක් හිමි වන බවයි.

(Lanka LEads)