Friday, August 28, 2026
Follow Us
Political

කරුණා අම්මාන් මහතා ත්‍රස්තවාදී නායකයකු ලෙස කටයුතු කළ සමයේදී හමුදා සාමාජිකයින් දහස් ගණනින් ඝාතනය කළ බව රටම දන්නා බවත් යුද්ධයකදී ඔහුට හමුදාව ඝාතනය කිරීමට සිදුවීම යනු සාමාන්‍ය දෙයක් බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසයි.

Political

Prime Minister Mahinda Rajapaksa yesterday expressed confidence of the Sri Lanka Podujana Peramuna (SLPP) mustering a two-thirds majority at the upcoming General Election, adding that the parliamentary majority was needed to repeal the 19th Amendment (19A) to the Constitution.

Political

මහ මැතිවරණය ආසන්න වනතුරු නොසිට කලින්ම මැතිවරණ සටනින් ඉවත් වීම සමගි ජන බලවේගය සැඟවී ආ ආශිර්වාදයක් බව සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් අපේක්ෂක, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසනවා. මීරිගම ප්‍රදේශයේ පැවති රැස්වීමක් අමතමින් ඔහු මේ බව සඳහන් කළේය.

Political

හිටපු ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ මැතිවරණ ප‍්‍රචාරක කටයුතු වෙනුවෙන් පොලොන්නරුව අරලිය හෝටලයේ පැවති පොලොන්නරුව දිස්ත‍්‍රික් විශ‍්‍රාමික රාජ්‍ය සේවකයින්ගේ හමුවද මැතිවරණ නීතිය උල්ලංඝනය කරමින් සිදු කරන බවට ලැබුණු පැමිණිල්ලකට අනුව තේපැන් සංග‍්‍රහය පවා අත්හිටුවීමට සිදු වූ බව හිටපු ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා පෙරේදා (20දා) සවස පොලොන්නරුවේදී පැවසීය.

Political

The Sri Lank Podujana Peramuna (SLPP) is threatening the 19th Amendment and independent institutions like the Election Commission, the Police Commission and the Public Services Commission, United National Party (UNP) leader Ranil Wickremesinghe charged yesterday.

Political

සජිත් ප්‍රේමදාස මහතා ඉවත් කිරීමෙන් පුරප්පාඩු වූ එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක ධුරය සදහා එක්සත් ජාතික පක්ෂයේ උප නායක රවී කරුණානායක සහ ජ්‍යෙෂ්ඨ උප සභාපති දයා ගමගේ මහතා අතර ද්වන්ධ සටනක් ඇති වී තිබෙන බව වාර්තා වේ.

Political

තමන් එල්.ටී.ටී.ඊ. සංවිධානයේ සාමාජිකයකු ලෙස සිටියදී හමුදා සෙබළුන් ඝාතනය කළ බව සෑම පුද්ගලයකුම දන්නා කරුණක් බැවින් දැන් තමන් අත්අඩංගුවට ගැනීමට හැකියාවක් නොමැති බව ද්‍රවිඩ මහ සභා පක්ෂයෙන් අම්පාර දිස්ත්‍රික්කයට තරග කරන විනයාගමූර්ති මුරලිදරන් නොහොත් කරුණා අම්මාන් පවසයි.

Political

2011 ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ අවසන් මහා තරගයේදී ශ‍්‍රී ලංකාව තරග පාවාදුන් බවට හිටපු කී‍්‍රඩා අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ කළ ප‍්‍රකාශය මේවනවිට බොහෝදෙනාගේ දැඩි කතාබහට ලක්ව තිබෙනවා.

Political

Ceylon Workers’ Congress (CWC) General Secretary Jeevan Thondaman does not want to be addressed as “sir” but as Jeevan.

Political

Former Sports Minister Harin Fernando accused Archbishop Malcolm Cardinal Ranjith of engaging in politics.

Political

හිටපු නියෝජ්‍ය අමාත්‍ය විනයාගමූර්ති මුරලිදරන් හෙවත් ‘‘කරුණා අම්මාන්’’ මෙවර මහ මැතිවරණයේදී සිය පක්ෂයෙන් තරග වදින අපේක්ෂකයෙකු නොවන බව ශ‍්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය අවධාරණය කරනවා. තමන් එක් රැයකින් යුද්ධ හමුදා සාමාජිකයින් 2000 කට අධික සංඛ්‍යාවක් ඝාතනය කළ බවට ඉකුත් දා ඔහු සිදුකළ ප‍්‍රකාශයත් සමග දේශපාලන වේදිකාවේ ඒ පිළිබඳ දැඩි කථාබහක් මතුවුණා.

Political

පැය 05 ක පමණ කාලයක් ප්‍රකාශ ලබා දීමෙන් අනතුරුව හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටත්ව ගොස් තිබෙනවා.

Political

Former Finance Minister Mangala Samaraweera has written to Prime Minister and current Finance Minister Mahinda Rajapaksa questioning the “hysterical” attack on the Central Bank by President Gotabaya Rajapaksa.

Political

සෑම අපේක්ෂකයකුම එකිනෙකා විවේචනය නොකර මනාප සටන් ඇති කර නොගෙන කටයුුතු කරන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සියලුම අපේක්ෂකයින්ට දැනුම් දී තිබේ.

Political

Prime Minister Mahinda Rajapaksa has assured his brother, President Gotabaya Rajapaksa, continued support and guidance.

Political

Whilst stating that former Sports Minister Mahindananda Aluthgamage had confirmed the allegations of match-fixing he made previously, former State Minister and Samagi Jana Balawegaya (SJB) candidate Ranjan Ramanayake said he will lodge complaints with the CID, Bribery Commission and ICC calling for investigations on the 2011 Cricket World Cup final.

Political

2011 ලෝක කුසලාන අවසන් තරගයේදී මුදලට තරග පාවාදීමක් සිදු වූයේ නම් එවකට ක්‍රීඩා ඇමතිවරයා වූ මහින්දානන්ද අලුත්ගමගේ මහතා මේ වනතෙක් ඒ බව සඟවාගෙන සිටියේ ඇයිදැයි හිටපු ක්‍රිකට් ක්‍රීඩක, තේරීම් කමිටු සභාපති අරවින්ද ද සිල්වා මහතා පවසයි. විවාදයට තුඩු දී ඇති මෙම තරගාවලිය සඳහා තෝරා ගැනීම් සිදු කළේද අරවින්ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් යුක්ත තේරීම් කමිටුව මගිනි.

Political

අගෝස්තු 05 වැනිදා පැවැත්වෙන මහ මැතිවරණයෙන් පසුව අරඹන සිය ගමනේ මඟ සලකුණු සනිටුහන් කරමින් කරුණු 19කින් යුත් ප්‍රතිඥාවක් මහා සංඝරත්නය අභිමුව ලබාදීමට කොළඹ දිස්ත්‍රික්කයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ අංක 19 න් තරඟ වදින ජාතික නිදහස් පෙරමුණේ නායක, අමාත්‍ය විමල් වීරවංශ මහතා කටයුතු කළේය.