Friday, August 28, 2026
Follow Us
Political

කෝවිඩ්-19 වෛරස් රෝග වසංගතය රට පුරා පැතිර ගොස් තිබෙන අවස්ථාවක නිරෝධායන පනතට අදාළ නීති කඩකරමින් මැතිවරණ ප්‍රචාරක කටයුතුවල යෙදී වෛරසය ආසාදිත වුවහොත් අපේක්ෂකයන්ට ඔවුන්ගේ ආධාරකරුවන්ට අනිවාර්යයෙන්ම සති තුනක් නිරෝධායනයට ලක්වීමට සිදුවන බවට මහනුවර දිස්ත්‍රික් නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් නාමල් තලංගම මහතා අනතුරු අඟවයි.

Political

Former Prime Minister Ranil Wickremesinghe is yet to receive any official request from the police summoning him for an investigation on the Bond scam.

Political

මහින්ද රාජපක්ෂ මහතා යනු භාරකාර ආණ්ඩුවක අග්‍රාමාත්‍යවරයකු නිසා ඔහුගේ කාර්යභාරය සීමිත එකක් බවත් එහෙයින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මහබැංකු නිලධාරීන් කැඳවා උපදෙස් ලබාදීම නිවැරදි ක්‍රියාවක් බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහමැතිවරණ අපේක්ෂක සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පවසයි.

Political

Former LTTE Eastern Province commander Vinayagamurthi Muralitharan alias Karuna Amman says he is more dangerous than COVID-19 as he killed hundreds of troops during the war.

Political

Several members of the Samagi Jana Balawegaya (SJB) have received letters sent by the United National Party (UNP) challenging their members to show cause as to why they sent in nominations for the upcoming General Elections from another party.

Political

පාර්ලිමේන්තුවට තෝරා පත්කරගත් නියෝජිතයින් අතර මත්පැන් අලෙවිසල් බලපත්‍ර හිමියන් 100ක්, මත්කුඩු මෙරටට ගෙන්වන්නන් දෙදෙනෙක්, කෝච්චිවල මාල කැඩූ පුද්ගලයෙක් යනාදී වශයෙන් සිටින බවට සමගි ජන බලවේගයේ මහමැතිවරණ අපේක්ෂක රංජන් රාමනායක මහතා පවසයි.

Political

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජන්ද සටන හෙටට (20) යෙදී ඇති ජනාධිපතිවරයාගේ උපන්දිනය දාම අනුරපුර ජය ශ්‍රී මහා බෝධිය ඉදිරිපිටින් ආරම්භ කිරීමට සියලු සැලසුම් යොදා ඇති බව වාර්තාවේ.

Political

The Court of Appeal today refused to issue an interim order preventing Colombo High Court from recording evidence in a case filed against former Parliamentarian Sajin de Vass Gunawardena under Money Laundering Act.

Political

දැනට පවතින තත්ත්වය මත මෙවර මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට කළුතර දිස්ත්‍රික්කයෙන් මන්ත්‍රි ධුර අටක් දිනා ගැනීමේ හැකියාව පවතින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි ජයන්ත සමරවීර පැවැසීය. ජාතික නිදහස් පෙරමුණේ පාලින්දනුවර ක්‍රියාකාරී කමිටුව බදුරලියේදී අමතමින් ඔහු මේ බව පැවැසීය. එහිදී තවදුරටත් කතා කළ හිටපු මන්ත්‍රිවරයා මෙසේද කීවේය.

Political

2015 ආන්දෝලනාත්මක මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය මුදල් ඇමති වන හර්ෂ ද සිල්වා හා හිටපු රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් යන අයගෙන් ප්‍රශ්න නොකරන්නේ මන්ද යන්න හිටපු අමාත්‍යවරයෙකු වන රවී කරුණානායක මහතා විමසා සිටියි.

Political

The Attorney General has directed the Acting IGP to record statements from former President Maithripala Sirisena and former Prime Minister Ranil Wickremesinghe over Bond Scam, AG’s Co-ordinating Secretary said.

Political

Former President Maithripala Sirisena says he is not responsible for the Easter Sunday attacks and was not aware that such an attack was going to take place.

Political

බැඳුම්කර වංචාවේ ප්‍රධාන සැකකරුවකු වන අර්ජුන් ඇලෝශියස් මහතාගෙන් මුදල් ලබාගත් පුද්ගලයින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ශ්වයේ ද සිටින බව එම පක්ෂයේ අපේක්ෂක මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

Political

පසුගිය ජනාධිපතිවරණයේ දී එක්සත් ජාතික පක්‍ෂ ජනාධිපති අපේක්‍ෂක ලෙස තරග කළ සජිත් ප්‍රේමදාස මහතා ලද පරාජයෙන් පසු සොයා ගනීමට හැකි වූයේ යාල කැලයෙන් බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතා සඳහන් කරයි.

Political

President Gotabaya Rajapaksa is correct in blaming the Central Bank officials, UNP Assistant Leader Ravi Karunanayake said yesterday.

Political

දෙමළ ජාතික සන්ධානය හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් සිය මැතිවරණ ව්‍යාපාරයට යොදවා ගැනීමට තීරණය කිරීම ඉතා භයානක මෙන්ම නිදහස් හා සාධාරණ මැතිවරණයකට බාධාවක් යැයි දෙමළ ජාතික සන්ධානයෙන් ඉවත් වූ වන්නි දිස්ත‍්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී ශිවශක්ති ආනන්දන් මහතා 17 දා වවුනියාවේදී පැවසීය.

Political

JVP Leader Anura Kumara Dissanayake said he is prepared to work with the Frontline Socialists Party in the struggle towards democracy.

Political

මෙවර මහ මැතිවරණයේදී තමන් ජනහමු දහසක් අමතන බව සමගි ජන බලවේගය නායක සජිත් ප්‍රේමදාස සඳහන් කරනවා.