Wednesday, July 01, 2026
Follow Us
Political

තම පක්ෂයට සහය දැක්වීම හේතුවෙන් මන්ත‍්‍රීවරු ඇතුළු ක‍්‍රියාකාරීකයින් 60කට අධික පිරිසකගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට එක්සත් ජාතික පක්ෂය ගත් තීරණයට එරෙහිව අධිකරණ ක‍්‍රියාමාර්ග ගැනීමට සමගි ජන බලවේගය තීරණය කර තිබෙනවා.

Political

Yoshitha Rajapaksa, son of Prime Minister Mahinda Rajapaksa has sent a letter of demand to environmentalist Sajeewa Chamikara seeking Rs. 500 million for making a defamatory statement at a media conference.

Political

The Samagi Jana Balawegaya (SJB) yesterday called on all democratic forces to unite behind them to prevent the 19th Amendment (19A) being repealed.

Political

විපක්‍ෂයේ කුඩා දේශපාලන පක්‍ෂ ශී‍්‍ර ලංකා පොදු ජන පෙරමුණ ආණ්ඩුවට සහාය දීමට පැමිණියත් ඔවුන්ට ඇමැති තනතුරු කිසිවක් දෙන්නේ නැතැයි අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

Political

The Presidential Commission of Inquiry (PCoI) appointed to probe incidents of political victimisation today issued a summons on former Minister Rajitha Senaratne and Samagi Jana Balawegaya MP Hesha Withanage.

Political

දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක ලෙස කටයුතු කරන මෙන්ම ඊළග නායකාය ලෙසද සැලකෙන එම්. ඒ. සුමන්තරන් මහතාට එරෙහිව මේ වනවිට පක්ෂය ඇතුළේ බරපතළ අර්බූදයක් නිර්මාණය වී ඇති බව දැනගන්නට ඇත.

Political

The Sri Lanka Podujana Peramuna (SLPP) yesterday expressed urgent need to reconstitute the Constitutional Council (CC) and dismissed impendent institutions under the 19th Amendment as “deeply flawed” underlining their plans to pass the 20th Amendment as soon as possible.

Political

එක්සත් ජාතික පක්ෂයට නායකත්වය දීමේ අභියෝගය භාර ගැනීමට තමාට හැකි බව වර්තමාන පක්ෂ නායකත්වය වෙත තමන් දැනුම් දුන් බව හිටපු කථානායක කරූ ජයසූරිය මහතා පවසයි.

Political

ඉදිරියේදී සිදුකිරීමට නියමිත ව්‍යවස්ථා සංශෝධනයෙන් පසු බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට පැමිණ කැබිනට් අමාත්‍ය ධූරයක් දැරීමට නියමිතය.

Political

රට සහ ජනතාව වෙනුවෙන් විපක්‍ෂයේ කාර්යභාරය මැනවින් ඉටුකරන බව විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා පවසනවා. විපක්‍ෂ නායකවරයා පෙන්වා දෙන්නේ ආණ්ඩුව සිදුකරන ජනතාවාදී කාර්යයන් සදහා පමණක් තමන් සිය සහයෝගය ලබාදෙන බවයි.

Political

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට නියෝජ්‍ය අග්‍රාමාත්‍ය තනතුරක් ලබාදීම සඳහා එකඟතාවක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තුළ නොමැති බව ප්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පවසයි.

Political

2020 පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී ලැබුණු එකම පාර්ලිමේන්තු අසුන කිහිප දෙනෙකු අතරේ බෙදා ගනිමින් පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට සාකච්ඡා කරන බව එක්සත් ජාතික පක්ෂ ආරංචි මාර්ග පවසයි. ඒ අනුව රනිල් වික්‍රමසිංහ මහතා පළමුව පාර්ලිමේන්තු අසුනට නම් කෙරෙනෙ අතර සෙසු ඉල්ලුම්කරුවෝ ඉන්පසුව පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට නියමිතව ඇති බව කියවේ. පාර්ලිමේන්තුවේ එකිනෙකා නියෝජනය කරන කාලය ඉල්ලුම්කරුවන් අතර සමානව බෙදා ගැනීමට මෙහිදී තීරණය වී ඇති බවද වාර්තා වේ. කෙසේ වුවද එජාප පක්ෂයේ ඉහළ නායකයන් මේ සම්බන්ධව අවසන් එකඟතාවයකට එළඹි නැති බවද වාර්තා වේ.

Political

නව ව්‍යවස්ථා සංශෝධනයෙන් නියෝජ්‍ය අග්‍රාමාත්‍ය ධුරයක් නිර්මාණය කිරීමේ තීරණයක් ගැන ආණ්ඩුව විසින් තවමත් නිල සාකච්ඡාවක් සිදුකර නොමැති බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා විසින් ප්‍රකාශ කරයි.

Political

යාපනය දිස්ත්‍රික්කයෙන් තරඟ වැද ජයග්‍රහණය කරන ලද ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී අංගජන් රාමනාදන් සහ නැගෙනහිර පළාතේන් තේරී පත් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී අතාවුල්ලාට ඇමැති ධුරයන් ලබා දිය යුතු බව ජාතික නිදහස් පෙරමුණේ නායක අමාත්‍ය විමල් වීරවංශ මහතා සඳහන් කරයි.

Political

Members of the ninth Parliament have been instructed to attend a two-day workshop this week.

Political

එජාපයේ අන්තර්කාලින නායකත්වය සඳහා කරු ජයසුරිය මහතා ගෙන ඒමේ වැඩපිළිවෙල පිටුපස සිටින්නේ හිටපු අමාත්‍යවරයෙකු වන මංගල සමරවීර මහතා බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

Political

Three parliamentarians representing three minority parties are engaged in talks to join with the government, reports say.

Political

Minister of Power Dullas Alahapperuma says he will resign from his post if the committee probing Monday’s power outage determines that the Ministry of Power was responsible for the island wide blackout last week.