Friday, August 28, 2026
Follow Us
Political

සමගි ජනබලවේගය පක්ෂය සමඟ අනෙකුත් පක්ෂ සන්ධානගත වී සිටින නිසා එම පක්ෂයේ ව්‍යවස්ථාව වෙනස් කර සන්ධානයක් ලෙස ඉදිරියට ගමන් කිරීමට අවශ්‍ය කටයුතු සකස් කරන ලෙසත් තනි නායකයෙකු වෙනුවට නායකත්ව මණ්ඩලයක් පත් කරන ලෙසත් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් ඉල්ලීමක් කර ඇති බව එම පක්ෂයේ ලේකම් නිසාම් කාරිප්පර් පැවසීය.

Political

එක්සත් ජාතික පක්ෂ නායකත්වයට අවශ්‍ය සුදුසුකම් හා පළපුරුද්ද තමා සතු බවත් බිංදුවට වැටී තිබෙන පක්ෂය යළි ගොඩගැනීමට තමන්ට හැකි බවත් හිටපු කථානායක කරූ ජයසූරිය මහතා මල්වතු මහනායක ස්වාමින්ද්‍රයන් හමුවේ අද (31) පැවසුවේය.

Political

(PTI) Arjuna Ranatunga, the captain of Sri Lanka’s 1996 Cricket World Cup winning team, yesterday joined the race to lead the Opposition United National Party (UNP) after former Prime Minister Ranil Wickremesinghe decided to resign from the party leadership after 26 years at the helm following its crushing defeat in the Parliamentary Elections.

Political

යෝජිත 20 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත අද (02 දා) පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කිරීමට නියමිතය.

Political

ජනතා මනාපයෙන් පාර්ලිමේන්තුවට සුදුසුකම් ලැබූ ප්‍රේමලාල් ජයසේකර මහතාට පාර්ලිමේන්තුවට පැමිණිය නොහැකි බව පැවසීමට නීතිපතිවරයා කිසිදු බලයක් නොමැති බව වාසුදේව නානායක්කාර අමාත්‍යවරයා පවසනවා. ඔහුගේ මන්ත්‍රී ධුරය සම්බන්ධයෙන් කිසිදු මැදිහත්වීමක් සිදු කිරීමට නීතිපතිවරයාට බලයක් නොමැති බවයි ඇමතිවරයා අද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේ.

Political

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී. ඊ. ඩබ්ලිව්. ගුණසේකර (ඩිව් ගුණසේකර) මහතා ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ මහ ලේකම් ධුරයෙන් ඉල්ලා අස්වී ඇත.

Political

ඉඩම් සහ පොලිස් බලතල අඩංගු 13 සංශෝධනය අහෝසි කිරීම සඳහා ශ‍්‍රී ලංකා රජයට ඉඩ නොදෙන ලෙස ද්‍රවිඩ සන්ධාන නායක ආර්. සම්බන්ධන් මහතා ඇමෙරිකානු තානාපතිනි ඇලෙයීනා ටෙප්ලිස් මහත්මියගෙන් ඉල්ලා ඇත.

Political

ශ්‍රී ලංකාව ඈත අතීතයේ සිටම දෙමළ ජනතාවගේ නිජබිම බවට හැඳින්වීමට තරම් සාක්ෂි ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී සීවී විග්නේශ්වරන් මහතා සඳහන් කරයි.

Political

ජාතික හැඳුනුම්පත සහ ඡන්ද අයිතිය හිමි මෙරට සෑම පුරවැසියෙකුටම තමන්ටම හිමි නිවසක් ද තිබිය යුතු බව විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස පවසනවා.

Political

හෙටට (02) යෙදී ඇති ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ 69 වන සංවත්සරය වෙනුවෙන් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කිරීමට එහි වත්මන් සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා පියවර ගෙන ඇත.

Political

Former Prime Minister Ranil Wickremesinghe arrived at the Police Unit of the Presidential Commission of Inquiry (PCoI) probing Easter Sunday attacks to provide a statement with regard to coordinated terror attacks which occurred on April 21, 2019.

Political

ජාතික සමගි ජන බලවේගෙයේ පක්ෂ අතර ඇතිවී තිබෙන අර්බුදය හේතුවෙන් එම සන්ධානය තුළ නායකත්වයේ අර්බුදයක් නිර්මාණය වී ඇති බව වාර්තා වේ.

Political

පළාත් සභා යනු මෙරට ජනතාව අතර පදම් වූ සංවිධානයක් බැවින් ඒවා නිකම්ම ගලවා විසි කිරීමට නොහැකි බවත් පළාත් සභා සම්බන්ධ කාරණයේදී ඉතාම ප්‍රවේශමින් කටයුතු කළයුතු බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා පවසයි.

Political

විදුලි මාෆියාව ක්‍රියාත්මක වන්නේ විදුලිබල මණ්ඩලයේ හෝ විදුලිබල අමාත්‍යාංශයේ නොව දියවන්නාව මධ්‍යයේ සිට බව විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

Political

Former Parliamentarian Ruwan Wijewardene says he has decided to put his name forward to be appointed the leader of the United National Party (UNP).

Political

Two UNP affiliated organisations called for former Speaker Karu Jayasuriya to be appointed as the new leader of the party, and they said it would not be advisable to appoint a young leader for it in a crisis situation.

Political

The Election Commission (EC) has proposed to impose a deposit for political party candidates as well as to increase the current deposit for independent groups.

Political

Tissa Attanayake, the National Organizer of Samagi Jana Balawegaya has held discussions with United National Party (UNP) Leader Ranil Wickremesinghe to unite the two parties, reports Deshaya weekend newspaper.