මෙවර ගම්පහ දිස්ත‍්‍රික්කයේ සමගි ජන බලවේගයෙන් පාරිලිමේන්තුවට තේරී පත්වූ රන්ජන් රාමනායක මහතා අධිකරණයට අපහාස කළේ යැයි ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග වූ නඩුව ඊයේ(25) වන විට විභාග කර අවසන් කර ඇති අතර ඒ සම්බන්ධයෙන් වැඩිදුර කරුණු පැහැදිලි කර ගැනීම ඔක්තොම්බර් මස 21 වන දිනට කල් දමා තිබේ.
13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය ඉන්දියාවට පැහැදිලි පොරොන්දුවක් ලබාදී ඇති බැවින් එම පොරොන්දුව මත පිහිටා ඉදිරි ක්‍රියාමාර්ග ගතයුතු බව දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතා පවසයි.
රට සහ ජනතාව වෙනුවෙන් විපක්‍ෂයේ කාර්යභාරය මැනවින් ඉටුකරන බව විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා පවසනවා. විපක්‍ෂ නායකවරයා පෙන්වා දෙන්නේ ආණ්ඩුව සිදුකරන ජනතාවාදී කාර්යයන් සදහා පමණක් තමන් සිය සහයෝගය ලබාදෙන බවයි.
එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය භාර ගැනීමට තමන් සූදානම් බව හිටපු කතානායක කරු ජයසූරිය මහතා විසින් පවසා සිටියද ඔහුට එක්සත් ජාතික පක්ෂයේ ව්‍යවස්ථාව අනුව එසේ කළ නොහැකි බව රනිල් වික්‍රමසිංහ මහතා පවසා සිටී.
නව වන පාර්ලිමේන්තුවට තේරීපත්වූ මන්ත්‍රීවරුන්ට අද(25) සහ හෙට(26) යන දින දෙකේ, දෙදින වැඩමුළුව පැවැත්වීමට නියමිතව ඇත.
නව ව්‍යවස්ථා සංශෝධනයෙන් නියෝජ්‍ය අග්‍රාමාත්‍ය ධුරයක් නිර්මාණය කිරීමේ තීරණයක් ගැන ආණ්ඩුව විසින් තවමත් නිල සාකච්ඡාවක් සිදුකර නොමැති බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා විසින් ප්‍රකාශ කරයි.
The progressive features of the 19th Amendment to the Constitution will be preserved when abolishing it, Pivithuru Hela Urumaya Leader, Minister Udaya Gammanpila said yesterday.
පක්ෂ ප්‍රතිසංවිධානය සඳහා අවශ්‍ය යෝජනා අද (25 වැනිදා) දින පැවැත්වෙන කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කරන ලෙස එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කර ඇත.
එජාපයේ අන්තර්කාලින නායකත්වය සඳහා කරු ජයසුරිය මහතා ගෙන ඒමේ වැඩපිළිවෙල පිටුපස සිටින්නේ හිටපු අමාත්‍යවරයෙකු වන මංගල සමරවීර මහතා බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
Working Committee ends inconclusively
Decision likely next week: Official
Karu absent at WC meeting after offering to take up leadership
තම පක්ෂයට සහය දැක්වීම හේතුවෙන් මන්ත‍්‍රීවරු ඇතුළු ක‍්‍රියාකාරීකයින් 60කට අධික පිරිසකගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට එක්සත් ජාතික පක්ෂය ගත් තීරණයට එරෙහිව අධිකරණ ක‍්‍රියාමාර්ග ගැනීමට සමගි ජන බලවේගය තීරණය කර තිබෙනවා.
Yoshitha Rajapaksa, son of Prime Minister Mahinda Rajapaksa has sent a letter of demand to environmentalist Sajeewa Chamikara seeking Rs. 500 million for making a defamatory statement at a media conference.
20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන එන්නේ මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා පත්කළ අවුල ලිහා ගැනීම සඳහා මිස ඔවුන්ට අලුත් තනතුරු ලබාදීමට නොවන බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ඊයේ වත්තල ප්‍රදේශයේ පැවති රැස්වීමක් අතරතුර මාධ්‍යවේදීන් විමසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
විපක්‍ෂයේ කුඩා දේශපාලන පක්‍ෂ ශී‍්‍ර ලංකා පොදු ජන පෙරමුණ ආණ්ඩුවට සහාය දීමට පැමිණියත් ඔවුන්ට ඇමැති තනතුරු කිසිවක් දෙන්නේ නැතැයි අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.
The Presidential Commission of Inquiry (PCoI) appointed to probe incidents of political victimisation today issued a summons on former Minister Rajitha Senaratne and Samagi Jana Balawegaya MP Hesha Withanage.
කොරෝනා වෛරසය හේතුවෙන් රැකියා අහිමි වූ පිරිසට යළි රැකියා නිර්මාණය කිරීම රජයේ වගකීම බව විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා පවසනවා.
The Sri Lanka Podujana Peramuna (SLPP) yesterday expressed urgent need to reconstitute the Constitutional Council (CC) and dismissed impendent institutions under the 19th Amendment as “deeply flawed” underlining their plans to pass the 20th Amendment as soon as possible.
එක්සත් ජාතික පක්ෂයට නායකත්වය දීමේ අභියෝගය භාර ගැනීමට තමාට හැකි බව වර්තමාන පක්ෂ නායකත්වය වෙත තමන් දැනුම් දුන් බව හිටපු කථානායක කරූ ජයසූරිය මහතා පවසයි.
Page 361 of 555