Wednesday, August 13, 2025
Follow Us
"ඡන්ද අයිතිය ඇති සෑම පුරවැසියෙකුටම නිවසක්ද හිමි විය යුතුයි"

ජාතික හැඳුනුම්පත සහ ඡන්ද අයිතිය හිමි මෙරට සෑම පුරවැසියෙකුටම තමන්ටම හිමි නිවසක් ද තිබිය යුතු බව විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස පවසනවා.

ඔහු මේ බව පැවසුවේ කොටහේන ප‍්‍රදේශයේ පැවැති ජනහමුවකට එක්වෙමින්.

(Neth)