Wednesday, April 22, 2026
Follow Us
ඩිව් ගුණසේකර කොමියුනිස්ට් පක්ෂයේ මහ ලේකම් ධුරයෙන් ඉවත් වෙයි

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී. ඊ. ඩබ්ලිව්. ගුණසේකර (ඩිව් ගුණසේකර) මහතා ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ මහ ලේකම් ධුරයෙන් ඉල්ලා අස්වී ඇත.

ඒ අනුව එම තනතුරට වෛද්‍ය ජී. වීරසිංහ මහතා පත් කර ඇති බව වාර්තා වේ.

(Lanka Leads)