Tuesday, January 13, 2026
Follow Us
ද්විත්ව පුරවැසිභාවය සහ බැසිල් ගැන විමල් කතා කරයි

බොහෝ රටවල ද්විත්ව පුරවැසිභාවය සහිත පුද්ගලයන් රාජ්‍ය පාලන ක්‍රියාදාමයට සම්බන්ධකර නොගන්නා බව විමල් වීරවංශ ප්‍රකාශ කරයි.

ඔහු මේ බව සදහන් කළේ කොරතොට – තුන්අදහේන ප්‍රදේශයේ පැවැති වැඩසටහනකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ගැටළුවකට පිළිතුර දෙමිනි.

ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කළේ ඇමෙරිකානු පුරවැසිභාවය ඉවත්කර ගැනීමෙන් අනතුරුව බැසිල් රාජපක්ෂ මහතාට ද නැවත පාර්ලිමේන්තු පැමිණිය හැකි බවයි.

(Lanka Leads)