Tuesday, January 13, 2026
Follow Us
ආශු මාරසිංහ සාක්ෂි ලබානොදීමට හේතු කියයි

ප්‍රකශයක් ලබාදීම සඳහා හිටපු අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ යන මහත්වරුන් පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ සොයාබලන ජනාධිපති කොමිසමේ පොලිස් ඒකකයට පැමිණ ඇත.

නමුත් ආශු මාරසිංහ මහතා පිටව ගොස් තිබුන බව වාර්තා වනවා

පාර්ලිමේන්තුවේ දී ඉදිරිපත් කළ වාර්තාවක් පිළිබඳව පිටස්තර ස්ථානයකදී සාක්ෂි ලබාදීම අවශ්‍ය නොවන බව කථානායකවරයා තමන්ව දැනුවත් කළ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ මහතා පවසනවා.

මේ බව සඳහන් කලේ අද (02) ප්‍රකාශයක් ලබා දීම සඳහා පැමිණි අවස්ථාවේදී යි.

(Aruna)