අමාත්‍ය උදය ගම්මන්පිලට එරෙහිව සිය පක්‍ෂයේ මන්ත්‍රීවරුන් අත්සන් කළ විශ්වාසභංග යෝජනාව අද දිනයේදී කථානායකවරයාට වෙත භාරදෙන බව සමගි ජනබලවේගය පවසනවා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ වත්මන් ආණ්ඩු සන්ධානය තුළ කුඩා පක්ෂවලට යම් යම් පීඩනයන්ට මුහුණ දීමට සිදුව ඇති බව අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසයි.
President Gotabaya Rajapaksa has removed Lanka Phosphate Company Ltd from Ministry of Industries, comes under Minister Wimal Weerawansa.
පාර්ලිමේන්තුව අද පෙරවරුවේ රැස් වනවාග මෙම සතියේ පාර්ලිමේන්තු සැසි වාරය දින දෙකකට සිමා කිරීමටයි කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් ඊයේ රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේදී තීරණය කෙරුණේ.
ආණ්ඩු පක්ෂය තුළ කළකිරීමෙන් සිටින විමල් වීරවංශ මහතාත් එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාත් අතර යම් දේශපාලන එකඟතාවක් තුන්වෙනි පාර්ශ්වයකගේ මැදිහත්වීමෙන් නිර්මාණය වී ඇති බව දේශපාලන ආරංචිමාර්ග පවසයි.
Ranjan Ramanayake, who is serving a four-year rigorous imprisonment at the Angunukolapalassa Prison, has been directed to the Karapitiya hospital, the Prisons Department said.
බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව සජබ මන්ත්‍රීවරු අත්සන් තැබූ විශ්වාසභංග යෝජනාව හෙට (22) දින කථානායකවරයාට භාරදෙන බව සමගි ජන බලවේගය පවසයි.
ආණ්ඩුව ඉන්ධන මිල වැඩි කිරීමෙන් සිදු කොට ඇත්තේ ජනතාව මහ දවල් මංකොල්ලකෑම කෑමකි. රටේ සියලු ක්ෂේත්‍ර කඩා වැටී ජනතාව දැඩි පීඩාවට පත්ව සිටින මොහොතේ ආණ්ඩුව ජනතාවගේ කරමත තවත් බරපතළ බරක් පැටවීම අමානුෂිකය, දුර්දාන්තය.
Main Opposition Samagi Jana Balawegaya (SJB) yesterday blamed the Government for crippling industries via twin blows of fuel price hike and the ban on chemical fertilisers.
මෙම සතියේ දී පාර්ලිමේන්තු රැස්වීම් දින දෙකකට සීමා කිරීමට පක්ෂ නායක රැස්වීමේ දී තීරණය කර තිබේ.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් පත්වීමේ බලාපොරොත්තුවක් තමන්ට නොතිබුණු නමුත් මේ වනවිට රට තුළ පවතින සුවිශේෂී තත්වයන් අනුව අවසානයේ තමන් මන්ත්‍රී ධුරය භාරගැනීමට තීරණය කළ බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
The Election Commission yesterday issued the Gazette naming UNP Leader Ranil Wickremesinghe to fill the seat the party won at the General Election in August.
පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීමක් අද පෙරවරුවේ පැවැත්වෙනවා. ඒ, පෙරවරු 9.30 ට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්. ඉදිරි පාර්ලිමේන්තු සතිය පිළිබද සැලසුම් කිරීම සදහා පක්ෂ නායකයින්ගේ එකගතාව ලබා ගැනීමට මෙම පක්ෂ නායක රැස්වීම කැඳවා තිබෙනවා.
ආණ්ඩුව තුළ සිටින කුඩා පක්ෂවල නායකයින් කැබිනට් මණ්ඩලයෙන් සහ ආණ්ඩුවෙන් ඉවත් කිරීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙමින් පවතින බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්, බතික් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි.
Former Prime Minister Ranil Wickremesinghe said that under the leadership of the Communist Party, China had become the most powerful country in the world economy today and it was important for Sri Lanka to understand how the development of the future cyber age applies to Sri Lanka and how it progresses.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති අනුරුද්ධ පාදෙනිය මහතා මේ වනවිට සිය වෘත්තීය සමිති භූමිකාවෙන් ඔබ්බට ගොස් රටේ දේශපාලනය මෙහෙයවීමට පටන්ගෙන ඇති බවත් එදා සීතාවක රාජසිංහ රජුව නොමඟ යැවූ අරිට්ඨ කීවෙණ්ඩු පෙරුමාල්ගේ චරිතය අද පාදෙනිය මහතා රඟදක්වමින් සිටින බවත් සමගි ජන බලවේගයේ ප්‍රධාන විධායක නිලධාරී අජිත් පී. පෙරේරා මහතා පවසයි.
කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම් තනතුරින් ඉල්ලා අස්වීමට තීරණය කළේ විෂය භාර අමාත්‍යවරයා සමග කටයුතු කළ නොහැකි නිසා බව කර්මාන්ත අමාත්‍යංශයේ හිටපු ලේකම් අනුෂ පැල්පිට මහතා පවසනවා. තමාට ඉල්ලා අස්වීම සඳහා අවස්ථාව ලබා දෙන්නැයි ඉල්ලමින් පැල්පිට මහතා ජනාධිපතිවරයා වෙත යවා තිබෙන ලිපියේ මේ බව සඳහන් වී තිබේ.
Although UNP General Secretary Palitha Range Bandara said that the details on SJB MPS who will support former Prime Minister Ranil Wickremesinghe will be revealed shortly, Samagi Jana Balawegaya (SJB) General Secretary Ranjith Madduma Bandara said none from his party will support Mr. Wickremesinghe.
Page 280 of 555