භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා ලබා මරණීය දණ්ඩනය නියම වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට ඉදිරියේදී ජනාධිපති සමාව ලැබීමට නියමිත බවට ආරංචි මාර්ග සදහන් කරයි.
ඒ අනුව නුදුරු දිනයකදීම දුමින්ද සිල්වාට ජනාධිපති සමාව ලැබෙනු ඇති.
(Aruna)