ඉන්ධන මිල වැඩිකිරීමෙන් පසුව ඇතිවූ තත්වයේදී රටේම ජනතාව සිටින්නේ තමන් සමග යැයි ඔප්පු වුණු බවත් එය ලොවටම පෙන්වීම පිළිබඳව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් මහතාට තමන් පින් දෙන බවත් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.
ඉන්ධන මිල වැඩි කිරීම ජනාධිපතිවරයාගේ, අගමැතිවරයාගේ කැබිනට් මණ්ඩලයේ සියලු දෙනාගේ දැනුවත්භාවය සහ අනුමැතිය සහිතව සිදුකළ බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසනවා. ඊට අමතරව බලශක්ති අර්බුදය පිළිබඳ අමාත්‍ය අනුකාරක සභාවෙන් සහ ජීවන වියදම් පිළිබඳ අමාත්‍ය අනුකාරක සභාවෙන්ද විමසා ගත් තීරණයක් බවයි අද පැවති මාධ්‍ය හමුවකදී ඇමතිවරයා සඳහන් කළේ.
The Janatha Vimukthi Peramuna (JVP) yesterday charged that the Government had lost control over the sky-rocketing of prices of essential commodities such as vegetables and rice amidst the Covid pandemic.
ඉන්ධන මිල වැඩිකිරීම පිළිබඳව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් මහතා විසින් නිකුත් කළ නිවේදය ඔහු ලවා ලියවූයේ බැසිල් රාජපක්ෂ මහතා විසින් බවට කෙරෙන අර්ථකථන අමූලික බොරුවක් බව එම පක්ෂයේ න්‍යායාචාර්යවරයකු සහ ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපතිවරයා වන ආචාර්ය මහින්ද පතිරණ මහතා පවසයි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයින් පිරිසක් අතර අද (16) පැවැත්වීමට නියමිතව තිබුණු විශේෂ හමුව කල්ගොස් ඇති බව වාර්තා වේ.
Government should come up with a voucher system to provide fuel or medicine to citizens of over 18 years, former Prime Minister Ranil Wickremesinghe proposed yesterday.
අමාත්‍ය උදය ගම්මන්පිලට එරෙහිව සමගි ජන බලවේගය ගෙන එන විශ්වාසභංගය පරාජය කිරීමට සූදනම් බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පවසනවා. අවස්ථාවෙන් ප්‍රයෝජනය ගැනීමට විපක්ෂය උත්සාහ දරමින් සිටින බවයි නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ.
පසුගිය වසරේ ජුනි මාසයේදී වත්මන් ආණ්ඩුව රුපියල් 25.03කට මෙරටට පෙට්‍රල් ගෙන්වා ඊට රුපියල් 106.80ක බද්දක් ජනතාවගෙන් අය කළ බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී, ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.
One cannot become the Leader of Opposition with the support of 60 MPS from the govt. benches
බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සමගි ජන බලවේගය තීරණය කර තිබේ.
පසුගිය දින කිහිපයේදී වැඩි වශයෙන් කතා බහට ලක්වුයේ ඉන්ධන මිල සම්බන්ධවයි මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් විවිධ පාර්ශව අදහස් දක්වා තිබුණා. එම මිල ඉහළ දැමීම පසු ගිය ප්‍රමාණයන්ට වඩා වැඩි අගයකිනි.
එක්සත් ජාතික පක්ෂයට බලය හිමි තංගල්ල, නාවලපිටිය සහ වැලිගම යන නගර සභාවල සභාපති තනතුරු පුරප්පාඩු වී ඇති බව ගැසට් නිවේදන 03 ක් මගින් ප්‍රකාශයට පත්කර තිබෙනවා. අදාල නගර සභාවල තේරීම් භාර නිළධාරීන් විසින් මෙම ගැසට් නිවේදන නිකුත් කර තිබේ.
එක්සත් ජාතික පක්ෂයට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සඳහා එම පක්ෂයේ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නම මැතිවරණ කොමිසම වෙත ඉදිරිපත් කර තිබෙනවා.
Former Justice Minister Thalatha Athukorale has issued a passionate appeal to officials at the Attorney General’s (AG) Department urging them to rise above politics, as she warned the incumbent Government that its thirst for revenge against critics was now threatening the economic security of the country.
එක්සත් ජාතික පක්ෂයට බලය හිමි තංගල්ල, නාවලපිටිය සහ වැලිගම යන නගර සභාවල සභාපති තනතුරු පුරප්පාඩු වී ඇති බව ගැසට් නිවේදන 03 ක් මගින් ප්‍රකාශයට පත්කර තිබෙනවා. අදාල නගර සභාවල තේරීම් භාර නිළධාරීන් විසින් මෙම ගැසට් නිවේදන නිකුත් කර තිබේ.
United National Party (UNP) Deputy Leader Ruwan Wijewardena yesterday called on the Government to provide financial relief to the public and reinstate the fuel price formula.
ඊයේ (14) පස්වරුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති කැබිනට් රැස්වීමේදී ඉන්ධන මිල සම්බන්ධයෙන් කිසිවක්ම සාකච්ඡා නොකෙරුණු බව අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේන මහතා පවසයි.
Page 281 of 555