Sunday, February 15, 2026
Follow Us
බැසිල් රාජපක්ෂ ලංකාවට

ඇමෙරිකා එක්සත් ජනපදයේ සංචාරයක නිරතව සිටින වත්මන් රජයේ ආර්ථික කාර්ය සාධක බලකායේ ප්‍රධානි බැසිල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බවට තොරතුරු වාර්තා වේ.

හෙට (23) දිනයේ බැසිල් රාජපක්ෂ මහතා දිවයිනට පැමිණීමට නියමිත බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආරංචි මාර්ග සදහන් කරයි.

(Aruna)