Sunday, November 09, 2025
Follow Us
විපක්ෂ මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවේ විරෝධතාවක

පාර්ලිමේන්තුවේ සභාගර්භය තුළ මේ වන විට සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු පිරිසක් විරෝධතාවයක් ආරම්භ කර තිබේ.

ඉන්ධන සහ අනිකුත් භාණ්ඩ මිල ඉහළ ඉහළ දැමීම සම්බන්ධයෙන් රජයට විරෝධය පළ කරමින් සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් සටන් පාඨ සහිත පෝස්ටර් ඔසවමින් උද්ඝෝෂණයක නිරතව සිටියි.

එම විරෝධතාවය ආරම්භ වූයේ රනිල් වික්‍රමසිංහ මහතා මන්ත්‍රී ධූරයේ දිවුරුම් දීමෙන් මොහොතකට පසුවය.

(Aruna)