පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන රැඳවුම් නියෝග යටතේ මාස දෙකක පමණ කාලයක් තිස්සේ රඳවා තබාගෙන සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදූර්දීන් මහතා තමන්ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරියෙකු හමුවීමට අවස්ථාව ලබාදෙන ලෙස දිගින් දිගටම ඉල්ලීම් කර තිබුණු අතර පසුගියදා එම අවස්ථාව ලබාදී තිබිණි.
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවට ගිය හේතුව කාලය විසින් ජනතාවට තේරුම් කර දෙනු ඇතැයි පක්ෂ සභාපති වජිර අබේවර්ධන පවසනවා. ඔහු මෙම අදහස් පළ කළේ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහනට එක්වෙමින්.
හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දීමට නියමිතව තිබෙනවා. උදෑසන 10 ට පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භ වීමත් සමග කතානායකවරයා ඉදිරියේ රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දීමට නියමිතයි.
ඓතිහාසික මහින්දාගමනය සිදුවූ පොසොන් පෝය දවසේම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට ජනාධිපති සමාව ලැබී තිබේ.
රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දීමෙන් පසු එක්සත් ජාතික පක්ෂය ක්‍රියාත්මක වන ආකාරය සම්බන්ධයෙන් අවදානයෙන් සිටින බව සමගි ජන බලවේගය පවසනවා. එහි ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක පැවසුවේ ජනතාවගේ බලාපොරොත්තු ඉටු කිරීම සදහා විපක්ෂයේ දේශපාලන ව්‍යාපාරය මේ මොහොතේ වඩාත් ශක්තිමත් විය යුතු බවයි.
කුරුණෑගල ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ” සල්ලි තියෙනවා කියා කයිවාරු ගැහුවට ප්‍රශ්න ප්‍රශ්නය විසඳන්න බැහැ. ශ්‍රී ලංකාව විශාල අර්බුදයක සිටින්නේ.” යැයි පවසා සිටියේය.
භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා ලබා මරණීය දණ්ඩනය නියම වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට ඉදිරියේදී ජනාධිපති සමාව ලැබීමට නියමිත බවට ආරංචි මාර්ග සදහන් කරයි.
Solitary UNP MP Ranil Wickremesinghe who made his maiden speech in the current Parliament today called for a debate on vesting the responsibility of controlling COVID 19 pandemic with the cabinet as the COVID task force has failed in accomplishing it properly.
ඇමෙරිකා එක්සත් ජනපදයේ සංචාරයක නිරතව සිටින වත්මන් රජයේ ආර්ථික කාර්ය සාධක බලකායේ ප්‍රධානි බැසිල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බවට තොරතුරු වාර්තා වේ.
UNP Leader Ranil Wickremesinghe became an MP to unite all members of Parliament and establish a national policy to push the nation through its present crisis, UNP Deputy Leader Ruwan Wijewardene said yesterday.
පාර්ලිමේන්තුවේ සභාගර්භය තුළ මේ වන විට සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු පිරිසක් විරෝධතාවයක් ආරම්භ කර තිබේ.
Minister of Energy Udaya Gammanpila says based on the No Confidence Motion tabled against him by the opposition, the public can derive that he is the most powerful person in the present government.
ඉතා විශ්වාසදායක ආරංචි මාර්ගයකින් පැවසෙන්නේ ජනාධිපති උපදේශක බැසිල් රාජපක්ෂ මහතා ජර්මනියේ ෆ්‍රැන්ක්පර්ට් නුවර සිට පැමිණෙන ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යූ එල් 554 ගුවන් යානයෙන් පෙරවරු 11.00ට ගොඩ බැසීමට නියමිත බවයි. මීට පෙර පසුගිය මැයි මාසයේ දිනයක බැසිල් රාජපක්ෂ මහතා දිවයිනට පැමිණීමට කටයුතු සම්පාදනය කර තිබුණද එතුමා ශ්‍රී ලංකාවට පැමිණියේ නැත.
එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස මීට සුළු මොහොතකට පෙර කථානායකවරයා ඉදිරියේ දිවුරුම් දුන්නේය.
UNP Leader Ranil Wickremesinghe, who is to be sworn in as a Member of Parliament, has been allotted the 13th front row seat on the side of the Opposition in the House, Serjeant-at-Arms Narendra Fernando said.
හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් සහ ඔහුගේ සොහොයුරු රියාජ් බදියුදීන් විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බලන විනිසුරු මඩුල්ලෙන් තවත් විනිසුරුවරයෙකු ඉවත් වී තිබෙනවා.
දීර්ඝ කාලයක් තිස්සේ රක්ෂිත බන්ධනාගාරගත කර සිටින LTTE සැකකරුවන්ගේ නඩු කඩිනම් කිරීමෙන් හෝ නීතිපති මාර්ගයෙන් හෝ පුනරුත්ථාපන ක්‍රමවේදයක් මගින් හෝ ඔවුන්ට සාධාරණයක් ඉටු කරන ලෙස අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ඉල්ලා සිටී.
The no confidence motion against Minister Udaya Gammanpila was handed over to Speaker Mahinda Yapa Abeywardene today.
Page 279 of 555