Sunday, November 09, 2025
Follow Us
ගම්මන්පිල බය වෙයි. ගෑස් මිල තීරණය කිරීමේ කමිටුවෙන් ඉල්ලා අස්වෙයි !

ගෑස් මිල තීරණය කිරීම සඳහා පත් කළ අමාත්‍ය අනුකමිටුවෙන් ඉල්ලා අස්වීමට බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා කටයුතු කර ඇති බව වාර්තා වේ.

ඉන්ධන මිල ඉහළ නැංවීම නිසා ආණ්ඩුවේම කොටසකගේ දැඩි ප්‍රහාරයට ලක්වූ තත්වයක් තුළ ගෑස් මිල තීරණය කිරීමට ද දායක වුවහොත් තමන්ට වඩාත් දරුණු ප්‍රහාරයකට ලක්වීමට සිදුවනු ඇතිය යන බිය මත මෙසේ ඒ මහතා ඉල්ලා අස්වී ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

(LNW)