Saturday, August 29, 2026
Follow Us
Political

SJB MP Patali Champika Ranawaka yesterday said the ‘43rd brigade’, the movement led by him, is ready to give leadership to a common political platform against the ruling party.

Political

ශ්‍රී ලංකාව මුහුණ දී සිටින දැවැන්ත ණය අර්බුදයෙන් ගොඩ ඒම සඳහා මේ මොහොතේ ගත හැකි එකම ක්‍රියාමාර්ගය ණය ප්‍රතිව්‍යුහගත කිරීම පමණක් බවත් ඊට ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය අත්‍යාවශ්‍ය බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී, ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.

Political

තමන්ගේ 76 වෙනි උපන් දිනය වෙනුවෙන් සුභ පැතුම් එක් කළ සියලු දෙනා වෙත ස්තූතිය පළකරමින් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් යොදා තිබේ.

Political

මේ වනවිට කරාපිටිය රෝහලට ඇතුළත් කර සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාව MRI Scan පරීක්ෂණයකට භාජනය කිරීමට නියමිතව ඇති බව වාර්තා වේ.

Political

'හොඳ වෙලාවට අයිසෙ සුප්‍රිම් කෝට් එක මාව බේරුවෙ. තව අවුරුද්දක් හිටියා නං රෙදි නැතුව ගෙදර යන්න වෙන්නෙ. අවුරුදු පහක් තිස්සෙ මගේ පලු ඇරපු උනුත් අද මගේ හොඳ කියනවා. මට කරගහන්න වෙලා තිබුනු මහා කරුමයක් අද කරගහන්නෙ ගෝඨාභය. ඒකෙන් උනේ මං ගෝඨාභයටත් වඩා ‍හොඳයි කියලා මිනිස්සුන්ට තේරුන එක.'

Political

The message of Basil Rajapaksa entering Parliament as a national list MP has instilled fear among the members of the Samagi Jana Balawegaya (SJB), United National Party (UNP) and Janatha Vimukthi Peramuna (JVP). They are more scared than to coronavirus, SLPP National List MP Dilan Perera said.

Political

මහින්ද රාජපක්ෂ මහතා දුටුගැමුණු රජතුමා මෙන් යුද්ධය මෙහෙයවද්දී බැසිල් රාජපක්ෂ මහතා කාවන්තිස්ස රජු මෙන් රටේ ආර්ථිකය කළමනාකරණය කළ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීනී කෝකිලා ගුණවර්ධන මහත්මිය පවසයි.

Political

While claiming that the online education was an utter failure, the Janatha Vimukthi Peramuna (JVP) yesterday alleged that the government had disregarded the education of the school and university students.

Political

Claims to bring Basil Rajapaksa to Parliament to develop the country proved that President Gotabaya Rajapaksa has already failed, JVP Leader Anura Kumara Dissanayake said yesterday.

Political

මහනුවර දී පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් පළ කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පවසා සිටියේ වත්මන් ආණ්ඩුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඈත්කර වීමේ ප්‍රධාන වගකිවයුත්තා වන්නේ බැසිල් රාජපක්ෂ මහතා බවයි.

Political

A major rift has erupted within the government following reports that Basil Rajapaksa will take oaths as an MP early next month and will thereafter receive a ministerial portfolio, the Daily Mirror learns.

Political

බැසිල් රාජපක්ෂ මහතාට ලැබිය යුත්තේ සියලුම අමාත්‍යාංශවලට මැදිහත් වෙමින් ඒවාට නායකත්වය දීමට බලයක් ඇති අමාත්‍ය ධුරයක් බව රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා පවසයි.

Political

Former Minister and cricket captain Arjuna Ranatunge yesterday accused the cricket administration of the indecent behaviour of three Sri Lankan cricketers during the England tour claiming that such a thing would not have happened under his captaincy.

Political

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වත්මන් නායකත්වය සම්බන්ධයෙන් ජනතාවගේ විශ්වාසය බිඳවැටී ඇති බැවින් ශ්‍රීලනිප පාක්ෂිකයින් සහ සියලුම වාමාංශික කොටස් එකතු කරගෙන දේශපාලන බලවේගයක් ගොඩනැඟීම සඳහා "අපි ශ්‍රී ලංකා" යන නමින් පෙරට එන බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි.

Political

මේ වනවිට රසායනික පොහොර ඉල්ලා ජනතාව කුලප්පු කරමින් සිටින්නේ මාධ්‍ය මාෆියාවන් විසින් බව මැටි කර්මාන්ත හා වේවැල් රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා අවධාරණය කරයි.

Political

බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට පැමිණියේ යැයි කියා අලුතින් ප්‍රශ්න විසඳීමක් සිදු නොවන බවත් දැනට පවතින ප්‍රශ්න උද්ගත වුණේ ඒ මහතාත් ආණ්ඩුවේ ප්‍රබලයකු වශයෙන් සිටියදීම බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා පවසයි.

Political

මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය හා දෙමළ ප්‍රගතිශීලි සංධානය අතර සාකච්ඡාවක් අද (30) ජවිපෙ මූලස්ථානයේදී පවත්වා තිබේ.

Political

State Minister in charge of Money and Capital Market Ajith Nivad Cabral is facing the risk of losing his portfolio with the speculation that Basil Rajapaksa would be sworn in as the state minister of finance on July 08.