ඇමරිකානු පුරවැසියෙකු වන බැසිල් රාජපක්ෂ මහතාට ශ්‍රී ලාංකිකයන් සතු වත්කම් වෙනත් රටවලට පැවරීමට කිසිදු අයිතියක් නොමැති බව පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා පවසනවා. එසේම ඔහු මුදල් ඇමතිධුරය මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීධුරය දැරීමටද අයිතික් නොමැති බවයි මන්ත්‍රීවරයා පවසන්නේ.
කංසා ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්තය මෙරට තුළ වැඩිදියුණු කිරීම හරහා රටට අමෙරිකානු ඩොලර් බිලියන සියයක ආදායමක් උපයාගත හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩයනා ගමගේ පවසනවා.
සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතාට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා. දින කිහිපයක් තිස්සේ උණ රෝගයෙන් පෙළුණු මන්ත්‍රීවරයා සිදුකළ පරීක්ෂණයේදී හෙලි වී තිබෙන්නේ ඔහු ආසාදිතයෙකු බවයි.
විශ්‍රාමික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ ඔවුන්ගේ වැන්දඹුවන් සඳහා හිමි වන විශ්‍රාම වැටුප රුපියල් 15000 කින් ඉහළ නැංවීමට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට ආණ්ඩුව සැරසෙයි.
The Government should take over unclaimed Malwana mansion, money disclosed by Pandora Papers and money defrauded through airbus deal just as the Finance Minister proposed to transfer Rs. 8.5 billion earned by Perpetual Treasuries Limited in Central Bank Bond scam to the Treasury, National Peoples' Power (NPP) MP Anura Kumara Dissanayake said today.
රාජ්‍ය සේවකයින් රටට බරක් ලෙස පසුගියදා පැවති මාධ්‍ය සාකච්ජාවකදී තමන්ගෙන් කියුවුනේ වචන පටලැවීමකින් බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ප්‍රකාශ කර සිටිනවා. පාර්ලිමේන්තුවේ පිහිටි අග්‍රාමාත්‍යවරයාගේ කාර්යාලයේ රැස්වීමකට එක්වෙමින් මුදල් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර ඇති බවයි නෙත් එෆ් එම් කණින් කොණින් වෙත වාර්තා වුයේ.
ආණ්ඩුව තුළ සිටින මැති ඇමතිවරුන් විශාල සංඛ්‍යාවක් ආණ්ඩුවෙන් ඉවත්වීමට දැනටමත් කැමැත්ත පළකර ඇති බැවින් නුදුරේදීම මේ ආණ්ඩුව පෙරළා දමා අලුත් ආණ්ඩුවක් පිහිටුවන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පවසයි.
A common opposition alliance will be in place next year as there will be a political turnaround, UNP Deputy Leader Ruwan Wijewardene said yesterday.
Parliament is to felicitate songtress Yohani De Silva who had won international fame for her song 'Meneki mage hithe' recently.
මෑත කාලීන පාර්ලිමේන්තු ඉතිහාසයෙහි ඉතාම ප්‍රබලම පාර්ලිමේන්තු කතාවක් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා විසින් ඊයේ (19) සිදුකරනු දක්නට ලැබිණි.
අයවැයට ඡන්දය ලබාදෙන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් ලබන ඉරිදා පක්ෂය රැස්වී තීන්දු කරන බව සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක රිෂාඩ් බදූර්දීන් මහතා පවසයි.
එක රටක් එක නීතියක් සංකල්පය ක්‍රියාත්මක කිරීම සඳහා දැනට පවත්නා නීති හොඳටම ප්‍රමාණවත් බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති, හිටපු කතානායක කරු ජයසූරිය මහතා පවසනවා. පොලීසියට, අධිකරණයට, රාජ්‍ය සේවයට කිසිදු දේශපාලන බලපෑමකින් තොරව නිදහසේ කටයුතු කිරීමට අවස්ථාව ලබා දෙන්නේ නම්, රටේ ජනතාවට යුක්තිය සාධාරණත්වය ඉටුවන බවත්, ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා වන බවත් ජයසූරිය මහතා පෙන්වා දෙනවා.
රටේ පවතින ආර්ථික ගැටළුව සදහා පිළිතුරක් ලබාදිය හැක්කේ දේශපාලන පරිවර්තනයකින් බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.
The budget for the year 2022 of the Valvettithurai Urban Council in Jaffna has been defeated by one vote.
දකුණු ආසියාවේ විශාලතම වකුගඩු රෝහල ලෙස සැළකෙන පොළොන්නරුව ජාතික වකුගඩු රෝහල විවෘතකර මාස 4කට අධික කාලයක් ගතව ඇතත් මේ දක්වා එම රෝහලට අධ්‍යක්ෂවරයෙක් හෝ පත්කර නොතිබීම ගැන කණගාටුවට පත්වෙන බව හිටපු ජනපති පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතා අද (17) පාර්ලිමේන්තුවේදී පැවසුවේය.
Page 228 of 552