මැතිවරණ වියදම් පාළනයට අදාළ කෙටුම්පතකට අමාත්‍ය මණ්ඩල ඇනුමැතිය මැතිවරණ වියදම් පාළනය සඳහා විධිවිධාන සලසන යෝජිත සංශෝධන කෙටුම්පත් කිරීමට අමාත්‍ය මණ්ඩල ඇනුමැතිය හිමිව තිබෙනවා. (Neth)