Sunday, January 04, 2026
Follow Us
රෝහිත රාජපක්ෂ Dambulla Giants කණ්ඩායමට ?

Dambulla Giants නිල ෆේස්බුක් ගිණුමෙන් හෙළිවූ දේ


LPL තරඟාවලියේ Dambulla Giants කණ්ඩායමේ පුහුණුවීම් සඳහා අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂගේ බාල පුත්‍රයා වන රෝහිත රාජපක්ෂ එක්වී ඇත.

ඔහු එම කණ්ඩායමේ පුහුණුවීම් සඳහා එක්වී සිටින ඡායාරූප කිහිපයක් Dambulla Giants කණ්ඩායමේ නිල ෆේස්බුක් ගිණුමට එක් කර තිබුණි.

(Aruna)