Saturday, July 18, 2026
Follow Us
Political

මන්ත්‍රීට පහර දී ඇත්තේ විවිධ ප්‍රදේශ වල පදිංචිකරුවන්

Political

වාසුදේවගෙන් පාර්ලිමේන්තුවේදී සැර කතාවක්

Political

රවිදු වෙදආරච්චි සහ ඔහුගේ බිරිඳට චෝදනා දෙකක්

Political

ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතාව කැබිනට් අමාත්‍යවරයෙකු වශයෙන් පත්කිරීමේ සූදානමක් පවතින බව අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.

Political

ගෝඨා ෆොන්සේකාට අගමැති ධූරය භාරගන්න කතාකරලා

Political

Aeroflot ගුවන් යානය පියාසර කිරීම වළක්වාලමින් නිකුත් කරන ලද අධිකරණ නියෝගයෙන් පසු මතු වූ තත්ත්වය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කර තිබේ.

Political

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට නියමිත බව වාර්තා වේ.

Political

He is also expected to sit for exams on June 11 and 18

Political

මහඇමැතිතුමා ව්‍යාපාරිකයෙකුට තර්ජනය කර මිලියන 64ක් ඉල්ලලා

Political

අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනතුරුවලින් ඉවත් කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය වාරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා. ඒ, අමාත්‍යවරයා ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුවයි.

Political

පසුගිය මැයි 09 වනදා ගෝල්ෆේස් අරගල භූමියට එල්ල කළ ප්‍රහාරය සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු ජුනි 08 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

Political

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ අතර හමුවක් සිදුව තිබෙනවා. ඊයේ පස්වරුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවති එම හමුවේදී 21 වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත සම්බන්ධයෙන් සාකච්ඡාවට ලක්ව ඇති බවයි වාර්තා වුණේ.

Political

අධිකරණයට අපහාස කිරිම සම්බන්ධයෙන් ගොනුකර ඇති දෙවැනි නඩුවට අදාලව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක විසින් වරද පිළිගෙන තිබෙනවා. ඒ එම නඩුව අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී.

Political

21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ඊයේ (06) පස්වරුවේ පැවති කැබිනට් මණ්ඩල රැස්වීමට අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කර තිබේ.

Political

Main Opposition Samagi Jana Balawegaya (SJB) Parliamentarian and former State Minister of Finance Eran Wickramaratne yesterday said that new tax policies must be complemented with expenditure rationalisation to ensure social protection.

Political

වසරක කාලයක් සඳහා ඇමති වැටුප් නොලබා කැබිනට් මණ්ඩලයේ අමාත්‍යවරුන් කටයුතු කිරීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය හිමිව තිබෙනවා.

Political

නව ආණ්ඩුව පත් වීමෙන් පසු එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයෙක් ව්‍යාපාරිකයින් ඇතුළු විවිධ පුද්ගලයින්ගෙන් කොමිස් ලබා ගනිමින් සිටින බවට පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න චෝදනා කරනවා. ඉකුත්දා පැවති මාධ්‍ය හමුවකදී ඔහු ඒ සම්බන්ධයෙන් මෙලෙස අදහස් පල කළා.

Political

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අසාර්ථක බව පවසමින් “රනිල් ෆේල්” යනුවෙන් ප්‍රචාරණ ව්‍යාපාරයක් දියත් කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය සහ සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයින් කටයුතු සූදානම් කරමින් පවතින බව ආරංචිමාර්ග පවසයි.