Thursday, January 01, 2026
Follow Us
කවුරු ආවත් යලි රට ගොඩ නැගීම අපහසුයි - අනුර කුමාර දිසානායක

පවතින තත්ත්වය හමුවේ කුමන පුද්ගලයෙකු බලයට පැමිණිය ද රට යළි ගොඩනැගීම අපහසු බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක සඳහන් කළේ දීර්ඝ කාලයක් පුරා ශ්‍රී ලංකාව අනුගමනය කළ ආර්ථික ප්‍රතිපත්ති කඩනමින් වෙනස් කිරීමට කාලය එළඹ ඇති බවයි.

රට තුළ උද්ගතවී ඇති තත්ත්වය සම්බන්ධයෙන් අද පැවැති මාධ්‍ය හමුවකදී සමගි ජනබලවේගය ද අදහස් පළ කළා. එහි පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිතියාස් බාකීර් මාකර් සඳහන් කළේ ශ්‍රී ලංකාව මේවනවිට යළි ගොඩනැගීමට නොහැකි තත්ත්වයකට මුහුණ පා ඇති බවයි.

Neth