Thursday, January 01, 2026
Follow Us
අලුත් ගමනකට ඉගි කරමින් ඩලස් ඇතුළු පිරිසක් මැතිවරණ කොමිසමට යයි

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩලස් අලහප්පෙරුම, ඩිලාන් පෙරේරා සහ ඉකුත් දා පාර්ලිමේන්තුවේදී ස්වාධීන වූ මන්ත්‍රීවරුන් පිරිසක් මැතිවරණ කොමිෂන් සභාව වෙත පැමිණියා. ඒ, මැතිවරණ ක්‍රමයට ගෙන ආ යුතු සංශෝධන ඇතුළත් යෝජනා මාලාවක් ඉදිරිපත් කිරීමටයි.

එහිදී මන්ත්‍රීවරුන් ඉගි කර සිටියේ ඉදිරියේදී මෙරට තුළ නව දේශපාලන ව්‍යාපාරයක් බිහිවනු ඇති බවටයි. මේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩලස් අලහප්පෙරුම සහ ඩිලාන් පෙරේරා.

 

Neth